(අජිත්ලාල් ශාන්තඋදය සහ අරුණ එස්.හේරත්)
රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බව දිස්ත‍්‍රික් සෞඛ්‍ය අංශ පවසයි.
පැල්මඩුල්ල සහ කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙකේ පදිංචි කාන්තාවන් දෙදෙනකු මෙලෙස මියගොස් ඇත.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කොරෝනා වැළඳි රත්නපුරේ කාන්තාවෝ දෙදෙනෙක් මරුට