(ආරියදාස කොඩිතුවක්කු)

වලස්මුල්ල, වරාපිටිය, රම්මලේ කන්දේ පදිංචිව සිටි 87 හැවිරිදි පුද්ගලයෙක් කොරෝනා වෛරසය ආසාධනය වීම නිසා හම්බන්තොට කොරෝනා රොහ්ලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 18 වන දින රාත්‍රී 8.00 ට පමණ මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මියගොස් ඇත්තේ සිරිසේන කුලරත්න නමැති 87 හැවිරිදි පුද්ගලයෙකි.

ආදාහන කටයුකු 19 වන බදාදා දින ලුණම ආදාහනාගාරයේදී සිදුකිරීමට සේඛ්‍ය අශ කටයුතු යොදා ඇත.