
(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොවිඩ් ආසාදිතයින් 1065 දෙනකු හමුව ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
මින් වැඩිම ආසාදිතයන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වී ඇති එම සංඛ්‍යාව 118කි.
කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 147 ක්, දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 104 ක්, මහර සහ බියගම කොට්ඨාසයන්ගෙන්සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 99 දෙනෙකු බැගින්, කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 94 ක්, අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 86 ක්, වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 79 ක්, මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 78 ක් , රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 51 ක්, දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 38 ක්, මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 25 ක්, මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 24 ක් , සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්13 ක් සහ ජාඇල කොට්ඨාසයෙන් ආසාදිතයින් 10 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිලක පිරි අවුරුදු සිරි මේ...
යුක්රේනයෙන් සංචාරකයින් ගෙන්නපු අයත්, ඉන්දියාවෙන් කට්ටියට නිරෝධායනය කියලා මෙහේ කාමරදීලා පිස්සුකෙලපු අයත් ඉන්නේ කොහේද? මොවුන් මෙහේ කොරෝනා බෝකලාට සම්පූර්ණයෙන් වගකිව යුතුයි.
දැන් ඔය කොරෝනා කියලා කියන අයයි, නැති අයයි අතර මොනවද තියෙන වෙනස්කම් කියලා හොයලා බලන්න... එතකොට පෙනෙයි කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්... ඕක ජාත්‍යන්තර ගේමක් කියලා..