(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයන් 09 දෙනකු අද දින මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
එසේ මියගොස් ඇති සියලු දෙනා වයස අවුරුදු 70 ඉක්මවූ අය බවද පැවසේ .
වත්තේගම 03 දෙනෙකු , තලාතුඔය 03 දෙනෙකු , කඩුගන්නාව 02 දෙනෙකු හා කෑගල්ල ප්‍රදේශයේ එක් අයකු එසේ මිය ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
මහනුවර රෝහලේ දි ආසාදිතයෝ නවයක් මරුට
විපරමා Wednesday, 19 May 2021 02:18 PM
හරිම කණගාටුදායකයි . මියගිය සියලුම දෙනාට නිවන්සුව අත්වේවා!!.. මේ වසංගතය ඉක්මනින් තුරන් වේවා .!!!.. !
Siri Wednesday, 19 May 2021 02:30 PM
මේ මැරෙන සේරම කට්ටිය අර ලක්ෂ 69යේ කට්ටිය. දැන් සැපද?
banda Wednesday, 19 May 2021 08:47 PM
එන්නත මුලින්ම ඕඩර් කරන්නේ නැතිව කාලි පැණිය ජනතාවට පොවපු ආණ්ඩුව මේ සියලුම මරණ වලට වගකියන්න ඕනෑ...
Prabath Wednesday, 19 May 2021 10:33 PM
ගොඩක් ස්තූතියි සර්...