(ලක්මි කුඩලිගම)
බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප‍්‍රදේශයේ කොරෝනා වයිරසය ආසාදිතයන් 38 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
ඔවුන්ගේ ආශ්‍රිත පවුල් 136ක් නිරෝධායනය කර ඇතැයි බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
නව රෝගීන් හමුවූ ස්ථාන ලෙස කොබවක, බුලත්සිංහල, දීයකඩුව, කෝන්ගස්තැන්න, දේවමුල්ල, ඉහළනාරගල, හල්වතුර, ඈගල්ඔය, අමරගෙදර, දෙමෝදරවත්ත, බෝගහවත්ත සහ ගෝවින්න යන ප‍්‍රදේශ හඳුනාගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd