IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


එක් දිනකට ගම්පහින් ආසාදිතයෝ 475

( ගම්පහ තිලකරත්න දිසානායක.)

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉකුත් 24 පැයේ කොරොන් ආසිදිතයන 475 දෙනකු හඳුනාගෙන ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

ඉන් වැඩිම ආසාදිතයින් ගම්පහ කොට්ඨාසයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 58 කි , මිනුවන්ගොඩින් 47 ක් , මීරිගමින් 37 ක් ද , මහරින් 36 ක් ද , වත්තලින් 31ක්ද , ජාඇළින් 30 ක් , සීදූවෙන් 29 ක් ද , මීගමුවෙන් 23 ක් , කැලණිය සහ රාගමින් 21 බැගින් ද, අත්තනගල්ලෙන 20 ක් , කටානෙන්19 දිවුලපිටිනේ ක් සහ බියගම කොට්ඨාසයෙන් - 16 දෙනෙක් ද ඊට අයත් වෙති.

කොවිඩ් දෙවන රැල්ලේ ඊයේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ 2,42,743 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට තිබිණි.

 



අදහස් (1)

එක් දිනකට ගම්පහින් ආසාදිතයෝ 475

Mr Don Friday, 07 May 2021 07:49 AM

නියම අවුරුදු කෑමක්... එක රටක්, එක නීතියක්... සුළු ජාතිකයින්ට පමණයි ශ්‍රී ලංකා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31455 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13742 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11053 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 147 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1060 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site