(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව,තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 40 දෙනකු හමුවූ බව තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික දන්ගම්පොල මහතා ප‍්‍රකාශ පවසයි.

ඔවුන් සියලූම දෙනා හිඟුරක්ගොඩ කොවිඞ් 19 විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකල බව කියයි.

එම ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති සංඛ්‍යාව 327කි.

ඔව්හු සියලූම දෙනා ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇතැයිද වෛද්‍ය දන්ගම්පොල මහතා කියයි.