IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කිලිනොච්චියේ 21කට කොරෝනා

(මඩුකන්ද සිතුම් චතුරංග)

කිලිනොච්චිය පොලිස් මූලස්ථානයේ නිලධාරීන් 21 දෙනකු කොවිඩ් 19 වයිරස ආසාදිතයන් ලෙස හදුනා ගත් බව කිලිනොච්චිය සෞඛ්‍ය අංශ කියයි.

පොලිස් මූලස්ථානයේ නිලධාරීන්ගෙන් කිහිප දෙනකුට වයිරසය ආසාදනය වී හදුනා ගැනීමත් සමඟ සිදුකළ පී.සී.ආර්  පරීක්ෂාවේදී තවත් 21 දෙනකු කොවිඩ් 19 වයිරසය ආසාදනය ඊයේ(07) හදුනාගත් බව කිලිනොච්චිය සෞඛය අංශ පවසයි.

කොළඹ ප්‍රදේශයේ රාජකාරිය කටයුත්තකට ගොස් පැමිණි නිලධාරීන් සිව්දෙනකුහට කොවිඩ් 19 වයිරසය ආසාදනයවී ඇති බවට පසුගියදා තහවුරුවීමෙන් අනතුරුව පොලිස් ස්ථානයේ නිලධාරීන් එලෙස පී.සී.ආර් පරීක්ෂණයට යොමුකොට ඇති අතර එහිදී ආසාදිත පිරිස හදුනාගෙන තිබේ.

 



අදහස් (0)

කිලිනොච්චියේ 21කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31454 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13742 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11053 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 147 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1060 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site