(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතයන් අද දින 1896 දෙනකු වාර්ත විය.
පළමු වටයේ කොවිඩ් 19 වයිරස ආසාදිත 970 දෙනකු වාර්තා වූ අතර දෙවන වටියේ 920 ද විදේශගතව සිටි පැමිණ නිරෝධායන මධ්‍යස්ථාවල සිටි හය දෙනකු ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.
මෙම නව ආසාදිතයින් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,23,234 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,335 දෙනෙක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 103,098 ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා ආසාදිතයන් ගණන අද 1896 දක්වා ඉහළට