( ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත වී සිටි තවත් 11 දෙනකුගේ මරණ ඊයේ (6) වාර්තා විය. මේ අනුව මෙරටින් දින හතරකදී කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 49කි. ඒ ඉකුත් 3 වැනිදා මරණ 13 ක්, 4 වැනිදා 11 ක්, පෙරේදා (5) 14 ක් සහ ඊයේ මරණ 11 ක් වශයෙනි.
මේ වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 745ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ වාර්තා වූ මරණ 11න් නවයකටම හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දින 4 ට කොරෝනා මරණ 49 ක්