(වදුරඹ සිරිනිහාල් ගමගේ, යක්කලමුල්ල ජේ. කේ. එල්. චාමින්ද)
කරාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කළ සුළු සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමග තවත් සේවකයන් හතර දෙනකු නිරෝදායනට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.
මෙම තත්වය නිසා අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කටයුතුවලට බාධාවක් නොවන අයුරින් කටයුතු කිරීමට වෙනත් සේවකයින් යොදවා ඇති බැව අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd