(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිලියන්දල පොදු වෙළෙඳ පොළේ වෙළඳුන් සහ නගරය ආශ්‍රිතව පදිංචි පුද්ගලයන් 101 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග පොදු වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහත පවසයි.
වෙළඳුන් සහ නගරය ආශ්‍රිතව පදිංචි පුද්ගලයන් උදෙසා සිදුකළ පි.සි. ආර් පරීක්ෂණයේදී පුද්ගලයන් 101කුට වයිරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය. පී.සී.ආර්. පරීක්ෂණ 260කින් මෙම ආසාදිතයන් හමුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිය නොවන්න. වෙළෙඳපොළ අරින හැටි මම පෙන්වන්නම්.
ගාමිණී ලොකුගේට දැන්වත් තේරුම් යන එකක් නැහැ
අරයා අරියි බලාගෙන. පස්සේ කොමිටි දාන්න එපා බොරු වැඩක්
හෙට උදේ මෙහේ එහෙම ප්‍රශ්නයක් නැ කියයි
ඒ පැත්තේ කොරෝනා ගැන විශේෂඥ කෙනෙක් ඉනනවා නේද
උදේ වැහැව්ව.රෑ ඇරිය තමයි.කෝ අර ලොකු ටෝක් දුන්න ලොකු අයියා?
කෝ මෙ ලොකුගේ..?
ලොකුගේ පී. එච්. අයි උන්නැහේ වෙන්ඩෑ තීරණය කරන්න ඇත්තේ...
සියලු දොස්තර වරුන්ට පුද්ගලික චැනල් සේවය තහනම් කරලා රජයේ රෝහල් වල පමණක් සේවය අනිවාර්ය කරන්න.
එජාපයේ ඉන්න කොටත් මේ වගේ කඩප්පොලි වැඩ තමයි කළේ...