
(අංජුල මහික වීරරත්න)
ඒකාබද්ධ විපක්ෂය සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ගම්පහ දී මෙම 24 වැනිදා සම්මන්ත්‍රණයක් පැවැත්වීමට යයි.
එම සම්මන්ත්‍රණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ග්‍රාමීය නායකයින් සහ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමෙි රැස්වීමක් හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැති අතර24 වෙනිදා පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය සහ ඒ් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය දියත් කර ඇති වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල් ගැන සාකච්ඡා කරන්න නොවෙයි, රටට හෙන ගැහුණත් කමක් නෑ. අපි කෙහොම හරි බලයට එන්න ඕනෑ කරන උප්පර වැට්ටි ගැන සාකච්ඡා කරන්නයි...
පොඩි කාමරයක් පිරෙන්න සෙනග හොයාගන්න අමාරුයි.
ලංකාව විනාශ කරපු වැඩිම පිරිසක් එකම තැනකදී ලඟදීම දැකගන්න.
ඒකාබද්ධ ව හොරා කෑම යලි ආරම්භ කිරීම පිලිබඳ සාකච්චා
යකඩෝ, දැන් ගෙදරට වෙලා ඉන්න උනහපුලුවන්ටත් කියන්නේ ඒකාබද්ධ විපක්ෂය කියලද? මේ නරි නාටක හන්දා සිංහල භාෂාව අළුතින් ලියන්න වේවි
පරණ පක්ෂයත්, ඒ පක්ෂයේ නිලධාරීන්වත් කරන අයත් හැමදාම ඉවරයි. බොරුවට රැවටීම් තියන්න එපා.