ALOYSIAN 2017 The third day of of "ALOYSIAN 2017" Carnival and Trade Fair Organized by St. Aloysious' College Old Boys' Association was held successfully on 27th of January 2017 at Samanala Ground , Galle. Photographers - Kaweesha Anjana | Dinuka Theekshana courtesy to 'LetMeKnow.lk' 01 February 2017
පුංචි පුංචි කාර් ලෝකයක් පුංචි පුංචි කාර් ගොඩක් එක්ක ඊට සරිලන වටපිටාවල් හදන මේ මහත්තයගෙ නම මයිකල් පෝල් ස්මිත්. ඔහු විසින් මේ විදියට කුඩා කාර් සකසලා ඊට වඩා තා 01 February 2017
නිළියක් විදිහට මාව හඳුන්වනවා නම් මම කැමතියි නිරූපිකාවක් ලෙස ක්ෂේත්රයට පිවිස වර්තමානය වනවිට වෘත්තීමය රංගන ශිල්පිනියක ලෙස කටයුතු කරන ධනංජනි බණ්ඩාර සමගින් අද ‘සාරවිට’ 01 February 2017
මෑන්පවර් උප සභාපතිගේ යතුරුපැදිය පොලිසියේ ටෙලිකොම් මෑන්පවර් සේවකයන්ගේ සංගමයේ උප සභාපති එම් එස් මංගල මහතා භාවිත කළ බව කියන යතුරුපැදිය පිළියන්දල සංස්කෘතික මධ්‍යස්ථානය අසල 31 January 2017
චුන්නාකම් නඩුවට විරෝධතා ගොනුකරන්න උතුරු සභාවට මාසයක් යාපනය චුන්නාකම් උතුරු ජනනී විදුලි බලාගාරයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් මාසයක් ඇතුළත ඒවා 31 January 2017
කියුබ් 500 බලපත්‍රයෙන් පස් කියුබ් 61,000ක් කපලා පස් කියුබ් 500ට අඩු ‘බී‘ ශ්‍රේණියේ කුඩා පරිමාණ පස් ඉවත් කිරිමේ බලපත්‍රරයක් යොදාගෙන දිවුලපිටිය පස් ජාවාරම්කරැවන් පස් කියුබ් 61000 31 January 2017
මුහුණු පොතට කවි ලියූ ගුරුවරයා ගැන විමසයි විනෝදාංශයක් ලෙස කවි ලියා තම ෆේස්බුක් පිටුවේ පළ කරන කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ තරුණ ගුරුවරයකුට ( 29) එරෙහිව විමර්ශනයක් අරඹා 31 January 2017
වත්මන් ආණ්ඩුව යන්නේ ඒකාධිපති වියරුවකින් වත්මන් ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ ඇත්තේ මහින්ද ගෝඨාභයලා විමල් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ රට වෙනුවෙන් කථා කරන ජාතික නායකයින් සිරගත කර 31 January 2017
සුමන්තිරන් ඝාතන කුමන්ත්‍රණකරුවෝ තවදුරටත් රිමාන්ඩ් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා ඝාතනය කිරීමේ සැලසුම් සහගත උත්සහායක නිරත වූ බව කියන හිටපු කොටි සාමා 31 January 2017
ඉතිරි කරන ලද විධායක බලතල තවදුරටත් තබා ගත යුතුයි දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉතිරි කරන ලද විධායක බලතල තවදුරටත් තබා ගත යුතුයි යන මතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින බව සමා 31 January 2017
අල්ලස් කොමිසමට ප්‍රකාශයක් දෙන්නැයි නාමල්ට නියෝග අයථා ලෙස මුදල් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව ලබන 15 වැනිදා පෙරවරු 10.00 ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්& 31 January 2017
විජිත රෝහණ විජේමුණි අත්අඩංගුවට මහජනයා නොමග යන ආකාරයෙන් අසත්‍ය අනාවැකි පළ කළැයි සැකපිට ජ්‍යෝතීර්වේදී විජිත රෝහණ විජේමුණි මහතා අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කි 31 January 2017
ආරක්ෂක හිස්වැසුම් ප්‍රමිතියේ නීතිය අප්‍රේල් 1 දා සිට යතුරුපැදිකරුවන් සඳහා ප්‍රමිතියෙන් යුත් ආරක්ෂක හිස්වැසුම් පැළඳීමේ නීතිය ලබන අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන 31 January 2017
“සංචාරකයින්ට වීසා දෙද්දී සෞඛ්‍ය ගැනත් බලන්න“ සංක්‍රමණිකයින්, සංචාරකයින් හා ව්‍යාපාරිකයින් ලෙස අසල්වැසි රටවලින් මෙරටට පැමිණෙන අයගෙන් විවිධ රෝග රටට ඇතුළු විය හැකි නිසා ඔවු 31 January 2017
ශ්‍රී ලාංකිකයන්ටත් සී ෂෙල්ස්හි ධීවර රැකියා සී ෂෙල්ස් රටෙහි ධීවර ක්ෂේත්රයේ පවතින රැකියා සදහා වැඩි අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන්ට ලබා දීමට එරට මහකොමසාරිස් ඩේවිඩ් පියරේ මහතා කැ 31 January 2017
බන්ධනාගාර රෝහලේ දූෂණ ගැන විමර්ශනයක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිදුව ඇතැයි කියන දූෂණ සිද්ධීන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යංශය විමර්ශන කණ්ඩායමක් යොදවා ඇතැයි එම රෝහල් ආරං 31 January 2017
2016 වසරේ හොඳම ලාභ ලැබූ චිත්‍රපටය 2016 වසරේ බොලිවුඩ් තිරගත වූ චිත්‍රපට අතරින් හොඳම ලාභයක් උපයාගත් චිත්‍රපටය බවට අමීර් ඛාන්ගේ ‘දංගල්’ චිත්‍රපටය තේරී පත්ව ඇත. ම 31 January 2017
මිනිසෙකු අඳින්න මේ ලෙස මිනිසෙකුගේ රුවක් අඳින්නේ ක්වොන්ග් ග්වෙන්. ඔහු එය අඳින්නේ පාට පැන්සල්වලිනුයි. මෙම ආලේඛ්‍ය චිත්‍රය ඉතා වේගයෙන් පෙන්වුවත් එ 31 January 2017
ඕනම දෙයක් පරිණාම කාලයත් එක්ක වෙන්න ඕන වර්තමාන පරම්පරාව තුළ ගීත නිර්මාණ කරුවන් ලෙස ඉහල ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටින ඔවුන් ගේ නිර්මාණ විටක ජාත්‍යන්තර ඇගයීමට පවා 31 January 2017
අල්ලස් ඉල්ලූ එස්.අයි රිමාන්ඩ් විත්තියට වාසි වන අයුරින් පැමිණිල්ල විභාග කිරීම සඳහා අල්ලසක් ඉල්ලූ බව කියන උප පොලිස් පරීක්ෂවරයකු ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙ 31 January 2017
මැලේසියා ශ්‍රී ලංකා තානාපති මුසම්මිල් කොළඹ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මැලේසියාවේ නව තානාපතිවරයා ලෙස බදාදා (1) සිට වැඩ භාරගැනීම සඳහා මැලේසියාව බලා 31 January 2017
සුමන්තිරන් ඝාතන සැලැස්මේ සුලමුල නල්ලවන් (සැබෑ නම නොවේ) උතුරේ ගම්මානයක ජීවත් වන දෙමළ තරුණයෙකි. 2009 මැයි මාසයේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අතින් පරාජය කැරුණු එල්.ටී.ටී.ඊ සංවි 31 January 2017
දිපීකාට තවත් හොලිවුඩ් චිත්‍රපටයක් මේ දිනවල අති සාර්ථකව තිරගත වන 'xXx: The Return of Xander Cage' චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණපොවන දිපීකා පදුකෝන්ට තවත් හොලිවුඩ් චිත්‍රපට 31 January 2017
ලක් විද්වතෙකුගෙන් ලොව මවිත කළ නව සොයා ගැනීමක් හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සේවය කරන ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන රංග ඩයස් මහතා ලොව ප්‍රථම වරට වායුමය හයිඩ් 31 January 2017
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ වැඩ හෙට සිට මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ වැඩ කටයුතු හෙට බදාදා (01) අලව්ව-ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ කුඩගම්මන දී ආරම්භ කෙරේ. මීරිගම සි 31 January 2017
හැකියාව තිබුණට හැමදේම වගේ සල්ලිවලට යටවෙලා තියනවා නව පරපුරේ ගී නිර්මාණ කරුවෙකු ලෙස බොහෝ දෙනෙක් හදුනා ගන්නා ඔහු ග්‍රේෂන් ආනන්දගේ පුතනුවන්ය.ඔහු මරියෝ ආනන්දය.වර්තමානයේ ගී නිර්මා 31 January 2017
නාමල් ඇතුළු 5කගේ ගිණුම් පරීක්ෂාවට අවසර මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට එරෙහි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන සඳහා බැංකු 9ක ගිණුම් 15කට ආසන්න ප්‍රමාණ 31 January 2017
මෙන්න ඩාන්ස් මේ පෙන්නන්න යන්නෙ විනෝදෙට නටන්න නියම විදි ටිකක්. 2015 ජෑස් රූට්ස් ප්‍රසංගයෙන් ගත්තු මේ වීඩියෝව සැබවින්ම මිතුරන් සමග විනෝදයට නටන්නට 31 January 2017
මුහුණු වසා ගත් කල්ලියකගෙන් යාපනයේ වෙළඳසැලකට ප්‍රහාරයක් යාපනය නල්ලූර් අරසඩි මංසන්ධියේ පිහිටි වෙළඳසැලකට යතුරුපැදි වලින් පැමිණි කඩු කිනිසි ගත් පිරිසක් බෝම්බ වලින් දමා ගසා දෙදෙනෙකුට කඩු ප 31 January 2017
බොලිවුඩයේ 'කිං ඛාන්' කිරුළ අමීර්ට ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව පසුගියදා ප්‍රකාශයට පත්කළ ආකාරයට බොලිවුඩයේ වර්තමාන ‘කිං ඛාන්’ කිරුළ අමීර් ඛාන්ට හිමිව ඇති බවය. 31 January 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025