නිදහස් සැමරුම දා රථවාහන ගමන් වෙනස්වෙයි 69 වැනි ජාතික නිදහස් දින උළෙල නිමිතෙතෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරවන බව රථවාහන පොලිසිය කියයි. ඒ අනුව ජාත 02 February 2017
අපි අතර මිතුදමක් පමණයි පසුගිය කාලයේ සැබෑ ජීවිතේද පෙම්වතුන් බවට පත්ව සිටි බවට තොරතුරු වාර්තා වුණ ආලියා භාට් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා පසුගියදා ‘සන් 02 February 2017
ලතා වල්පොලගෙන් කාලෙකට පසු ගීතයක් දිගු නිහැඬියාවකට පසු ප්‍රවීණ ගායිකා ලතා වල්පොල විසින් ගීතයක් එළිදක්වනු ලැබ තිබෙනවා. ඇයගේ නවතම ගීතය වන ‘සංසාර මාවතේ’ මේ වනව 02 February 2017
අමුතු කොපි කිරිලි මේක කියවන ගොඩක් කට්ටිය විභාගවලදි කොපි කරන්න උත්සාහ කරලා ඇති. මේ කියන්නෙ කොපි කරපු අමුතු විදියක් ගැන සිනහ උපදවන වීඩියෝවක් වන මෙය සැබ 02 February 2017
මොරගහකන්ද දිනෙන් දින පිරෙමින් මහවැලි යෝජනා ක්‍රමයට අයත් ජලාශ අතරින් විශාලතම ජලාශය වන මොරගහකන්ද ජලාශය මේ වනවිට පිරෙමින් පවතී. පරාක්‍රම සමුද්‍රය මෙන් පස් ගු 02 February 2017
“සියලු ජනතාව පිළිගන්නා විසඳුමක් ගේනවා“ මෙරට සියලු ජනතාව පිළිගන්නා ආකාරයේ විසඳුමක් උතුරේ අර්බුදයට ගෙන එන බව දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා පවසයි. 02 February 2017
අද උද්ඝෝෂණ හා විරෝධතා 3 ක් උද්ඝෝෂණ හා විරෝධතා දැක්වීම් 3ක් අද (2) කොළඹ දී පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යා 02 February 2017
“ඇමරිකාවේ ගුවන් තොටුපළවලදී ශ්‍රී ලාංකිකයන්ට හිරිහැරයක් නෑ“ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනම හේතුවෙන් එරට ගුවන් තොටුපළවලදී කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හිරිහැරයක් හෝ රඳවා තබාගැනීමක් සිද 02 February 2017
සුභපැතූ අයට යුරේනි කථා කරයි යුරේනි නොෂිකාගේ කියන්නේ තාරුණ්‍යයේ දඟකාර වගේම රසික හදවත් ආකර්ෂණය කර ගත් නිළියක්නෙ. ඉතිං ඇයගේ උපන්දිනය පසුගියදා පැවැත්වුණා. එ 02 February 2017
‘අයිටම්’ ගීතවලට පමණක් සනී සීමා වෙයිද? මේ දිනවල තිරගත වන ‘රායිස්’ චිත්‍රපටයේ ‘ලයිලා ඕ ලයිලා’ ගීතයට නර්තනයෙන් දායක වෙන සනී ලියොන් මේ වසරේදී තිරගත වන චිත්‍රපට ක 02 February 2017
කුමාර් ගුණරත්නම්ට ලක් පුරවැසි බව හිමිවෙයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතාට පෙබරවාරි 1 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ පුරව 02 February 2017
‘ගාලු පාර, ගාලු මුවදොර හෙට උදෑසනත් වහලා‘ ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස් සමරු උළෙලේ පෙරහුරු සඳහා හෙට (පෙබරවාරි 3) වැනිදා උදේ 9 සිට 12 දක්වා ගාලුපාර, ගාලු මුවදොර වටරවුම සිට පරණ පාර්ලි 02 February 2017
ශෂි වෙල්ගමත් යළි රිමාන්ඩ් වාහන අමතර කොටස් ගෙන්වීමේ දී රුපියල් මිලියන 125 ක් මුදලක් අවභාවිතා කළැයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි වෙල්ගම මහත 02 February 2017
උද්ඝෝෂණ වලින් මහජනයාට පීඩා, මාර්ග අවහිරතා බෑ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය ශිෂ්‍ය සංගමය අද (2) සංවිධානය කර ඇති සයිටම් විරෝධී උද්ඝෝෂණය මහජනයාට පීඩාවක් හා මා 02 February 2017
කුකබුරාට යළි පණ කුකබුරා කිවුවම අපිට එච්චර දකින්න නොලැබෙන කුරුල්ලෙක් නොවනුත් ඉස්සර සනත් ජයසූරියගෙ බැට් එක නිසා අපි හැමෝටම කුකබුරා මතකයි. මේ පෙන්නන 02 February 2017
මෙගා සිස්ටම් එක ආවට පස්සෙ උණුකැවුම් බානවටත් වඩා ඉක්මනින් නිර්මාණ බිහිවෙනවා වේදිකාවෙන් රංගනයේ කෙහෙළි නංවා රූපවාහිනිය හා සිනමාව ජයගත් ප්‍රවීණ රංගන ශිල්පියෙකු ලෙස රොඩ්නි වර්ණකුල හැඳින්විය හැකිය. දශක ගණන 02 February 2017
ඉමක් නොපෙනෙන ගං මැද අපූරු සවාරිය ඉමක් කොනක් නොපෙනෙන මහ මුහුද දෙස නෙත් යොමා බලා සිටින විට, ඈත දියඹේ නිදහසේ පාවෙන නැව් පෙනෙයි. ඒවා දකින අපට හැගෙන්නේ නැවක නැගී මහ මුහ 02 February 2017
ඉලක්කය සපුරා ගැනීම මේ තරුණිය විසි කරන ඇමරිකන් ෆුට්බෝලය නියමිත එල්ලය බලා යන්නේ ඔබත් මමත් නොසිතන අයුරින්. එය නැරඹීම එකමාකාරයේ වීඩියෝ පෙළක් නොව විවිධ අව 02 February 2017
XXX Return of Xander Cage දැන් ඊඒපී මණ්ඩලයේ වින්ඩීසල් විසින් ප්‍රධාන චරිතය සඳහා පණපොවනු ලබන XXX Return of Xander Cage චිත්‍රපටය පසුගියදා ප්‍රදර්ශනය ආරම්භකරනු ලැබීය. xXx චිත්‍රපට මාලාව 02 February 2017
'රැන්ගොන්' චිත්‍රපටයේ සරාගී දර්ශන කපා දමයි පෙබරවාරි 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත විශාල් බරද්වාජ්ගේ ‘රැන්ගොන්’ චිත්‍රපටයේ ඇතුළත් සරාග 02 February 2017
'ඔබ යන්න මා හැරදා' සමග ගීත කරළියට ආ උපේක්ෂා උපේක්ෂා සෙව්වන්දි කියන්නේ ගායන ක්ෂේත්රයට අලුත් කෙනෙක්. මේ දිනවල ප්‍රචාරය වන ඇයගේ ‘ඔබ යන්න මා හැරදා’ ගීතයට හොඳ රසික ප්‍රත 02 February 2017
Cat Walk Fashion Show 2017 Cat walk fashion show organized by the Cat walk models academy concluded successfully on 30th of January 2017 at Raffles Residence Photographers - Gayanga Wijesena | Avindu Jayakody | Eshara Katuwawalage | Lahiru Gurusinghe | Iraj Walisinghe | Kaveeth Milindha | Tharindu Ridmal | Bhagya Dissanayake courtesy to 'LetMeKnow.lk 02 February 2017
විදෙස් රටක නිරූපණයට හොඳ පිළිගැනීමක් තියෙනවා ලංකාවේ ඒක නෑ හැදෑරීම් සිදුකරමින් ක්ෂේත්රයට පිවිසෙන සොඳුරු රුවැත්තිය තම හැකියාවන්ගෙන් සෙමින් ඉදිරියට යාමට බලාපොරොත්තු වේ. දිනූෂා ගුණස 02 February 2017
දකුණු අප්‍රිකාවට ලකුණු 121 ක ජයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන් නුවර දී අද (1 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 121 ක ජයක් අත්කරගැනීමට දකුණ 02 February 2017
දෙපැත්ත යා කිරීම ශ්‍රී ලංකා ජනපති ලෙස තෙවන වසරට පාතබා සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේනට මුහුණදීමට සිදුව ඇති අභියෝග වඩ වඩාත් දුෂ්කර වෙමින් හා හිසරද 02 February 2017
මරණ දඬුවම ලැබූ 60 දෙනකුට ජීවිත දානය මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් 60 දෙනකුට දඬුවම ජිවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පරිවර්තනය කිරීමට ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන ම 01 February 2017
එන්ජිම පමණක් කඩුගන්නාවට ඒම ගැන පරීක්ෂණ මහනුවර සිට කොළඹ දක්වා අද (01) පෙරවරු 6.30 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් ට ධාවනය වූ සෙකංකඩගල මැණිකේ දුම්රියේ එන්ජිම පිළිමතලාවේදි ගැලවියාමෙ 01 February 2017
මාධ්‍යවේදීන්ට එරෙහි නඩුවේ තීන්දුව අට වැනිදා ගවේශනාත්මක මාධ්‍යකරණයට දෙනියායට ගිය මාධ්‍යවේදීන් තිදෙනකුට එරෙහි කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පවරා ඇති නඩුවේ තීන්දුව ලබන අට වැනි දා 01 February 2017
පොළොන්නරුව ගල් විහාරයේ පිළිම සංරක්ෂණය කෙරේ පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරයේ ඉපැරණී බුදු පිළිම මත දීර්ඝ කාලයක් තිස්සේ රැඳී තිබෙන දුවිලි ඉවත් කිරීමට සහ ඒවායේ පෞරාණිකත්වයට හාන 01 February 2017
ඒකාබද්ධ විපක්ෂය පුංචි ඡන්දෙට වෙනම ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම වෙනම තරග වැදීම ස්ථීර බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. හලාවත - ආ 01 February 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025