(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 18 ක් අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමග ජාවාරම්කරුවකු කොටහේන ප‍්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙම සැකකරු ජාවාරම් කිරීම සදහා මෙම හෙරොයින් තොගය සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. හොරොයින් ග‍්‍රෑම් 150 යි ග මිලිග‍්‍රෑම් 600 ක ප්‍රමාණයක් සැකකරු සතුව තිබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd