හිටපු අගවිනිසුරුගේ පෙත්සමට එරෙහිව සුමන්තිරන්ගෙන් පෙත්සමක් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් ද්‍රවිඩ ජාතික සංවිධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් අද(6) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. 06 October 2017
හම්බන්තොට උද්ඝෝෂකයින් 26ක් අත්අඩංගුවට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාවට බදු දීමට එරෙහිව හම්බන්තොට විරෝධයට එක්ව සිටි 26 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 06 October 2017
ගල්කිස්සේ සිද්ධියට කොස්තාපල් බාරවෙයි මියන්මාර ජාතික සරණාගතයින් පිරිසක් රැඳී සිටි ගල්කිස්ස නිවස ඉදිරිපිට කලහාකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර වු බව පොලිසිය කියයි. 06 October 2017
හම්බන්තොට උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව අද(6) හම්බන්තොට දී ආරම්භ කළ විරෝධයට පොලිසිය මේ වනවිට ජල ප්‍රහාර එල්ල කරමින් සිටී. 06 October 2017
හම්බන්තොට පොලිසිය සීරුවෙන් හම්බන්තොට දී අද(6) පැවැත්වීමට නියමිත විරෝධතාවය හේතුවෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සූදානම් කර ඇත. 06 October 2017
පරිසර හානියට එරෙහිවූවන්ට පහර දුන්නැයි දෙදෙනෙක් සැකපිට මධ්‍යම අධිවේගී මාර්ගයට පස් කැපීමෙන් වන පරිසර හානියට එරෙහි වූ අලව්ව විල්ගමුවවත්තේ පිරිසකට පහර දුන් බව කියන දෙදෙනෙක් අලව්ව පොලිසිය විසින් අද රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබූහ. 05 October 2017
ලංකාදීප පුවත පළ දරයි - අසරණ පවුලට සෙවණ සැදෙයි “දරුවන් පහක කුසගිනි නිවන පංසලේ දානය“ මැයෙන් “ලංකාදීප වෙබ් පිටුවේ “ පුවත පළ දරමින් එම අසරණ පවුල වෙසෙන නිවසේ වහලය සම්පුර්ණයෙන් සාදා නිම කිරීමට ඕස්ට්‍රේලියාවේ පදිංචි අතිල් ගුණසේකර මහතා පියවර ගත්තේය. 05 October 2017
තෙල් වැඩිකරන තීරණයක් නැතැයි ඇමැති කියයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙතෙක් තෙල් මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. 05 October 2017
සැකකරු මිය යෑමේ සිද්ධියට අපරාධ ස්ථානාධිපති අත්අඩංගුවට දිවුලපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මිය යෑම සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය. 05 October 2017
කෝටි 9 ක ගජමුතු සමග අයෙක් අත්අඩංගුවට රුපියල් කෝටි නවයකට අලෙවි කිරීමට ගෙන ආ ගජමුතු 8ක් සමග 39 හැවිරිදි පුද්ගලයෙක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (5) දහවල් අත් අඩංගූවට ගනු ලැබීය. 05 October 2017
මාගම්පුර සේවක ගැටළුව ගැන දෙසතියකින් විසඳුම් ඉල්ලයි හම්බන්තොට වරායේ සේවකයන්ට ඉදිරි දෙසතිය ඇතුළත පිළිගත හැකි සාධාරණ විසඳුමක් පිළිබඳ තීන්දුවකට පැමිණ තමන් වෙත දන්වන්නැයි කම්කරු වෘත්තිය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න මහතා වරාය පාලනාධිකාරියට උපදෙස් දී ඇත. 05 October 2017
අවතැන්වූවන්ගේ සංඛ්‍යාව ඉහළට ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාසයන් හේතුවෙන් අවතැන් වූවන් ගේ සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යමින් පවතින බව පරිසර යුක්ති කේන්ද්‍රය කියයි. 05 October 2017
60ට වැඩි ජනගහනය 2037දී ඉහළට ශ්‍රී ලංකාවේ අවුරුදු 60ට වැඩි ජනහනය 2037 දී සමස්ත ජනගහනයෙන් සියයට 22ක් දක්වා වැඩිවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් සඳහන් කරයි. 05 October 2017
කරාපිටිය රෝහලේ පල්දෝරු නලයක් යළි පුපුරයි කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ පල්දෝරු පද්ධතියේ නලයක් අද (05) යළි පුපුරායාම හේතුවෙන් රෝහල් භූමියේ විශාල ප්‍රදේශයක වැසිකිළි අපද්‍රව්‍ය පැතිරගොස් ඇතැයි රෝහල් සේවකයෝ කියති. 05 October 2017
කැලණිය සරසවියේ සිසු ගැටුමක් සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කැලණිය සරසවියේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ වසා දැමීමට තීරණය කර තිබේ. පැවැත්වීමට නියමිතව තිබූ වෛද්‍ය ප්‍රදර්ශනය අවලංගු කර ඇත. 05 October 2017
අනධ්‍යයන සංගමයෙන් අධ්‍යාපන ඇමතිට ලිපියක් ජාතික පාසලක වසර තුනකට වඩා සේවය කර ඇති ගුරුවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ දරුවන් එම විදුහලට ඇතුළත් කර ගැනීම සදහා ලබා දී තිබූ අවස්ථාව මෙවර අනධ්‍යයන සේවකයින්ට අහිමි කර තිබීම විශාල අසාධාරණයක් බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත ලිඛිතව දන්වා තිබේ. 05 October 2017
දරුවා මහ මග දමාගිය සරසවි සිසුවියට ඇප දින 12ක් වයසැති තම දරුවා මග දමා ගියැයි අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක (22) රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා නියෝග කළේය. 05 October 2017
මැලේරියාව ගෙනයන නව මදුරුවෙක් මන්නාරමෙන් ‘ඇනෝපීලිස් ස්ටීවන්සායි’ නැමති නව මැලේරියා මදුරු විශේෂයක් මන්නාරමෙන් හා වවුනියාවෙන් හමු වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති අතරම ජනතාව තුළ බියක් ඇතිව තිබේ. 05 October 2017
අගමැති ජර්මනියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ සංචාරයක් සඳහා අද (05) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය. 05 October 2017
වැටලීමට ගිය කොස්තාපල් ලොරියට යටකරයි කල්අඩිය මීඔය ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයකු අද (05) අලුයම වැලි ජාවාරම්කරුවකුගේ ලොරියකට යටවී තුවාල ලබා ඇතැයි පුත්තලම පොලීසිය පවසයි. 05 October 2017
ශිෂ්‍යත්ව කඩයිම් ලකුණ 164 යි මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ එඩ්ලිව් කේ දිනුක ක්‍රිෂාන් කුමාර් ලකුණු 198ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියයි. 04 October 2017
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි පසුගිය අගෝස්තු මාසයේ පැවැති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද(4) පස්වරුවේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 04 October 2017
බොදුබලේ-සිංහලේ තහනම් කරන්නැයි මේජර් අජිත් කියයි හැකි නම් බොදුබලේ, සිංහලේ, මහසොහොන් බළකාය ඇතුළු ජාතිවාදී අන්තවාදී සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා පැවසීය. 04 October 2017
ගෝන් ෆ්‍රී ඔෆ් නේෂන්ස් කොළඹදී සිව්වැනි ආසියා ශාන්තිකර සමූහ ගායන තරගාවලිය සහ ‘ගෝන් ෆ්‍රී ඔෆ් නේෂන්ස්’ ඔක්තෝබර් 21 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 04 October 2017
සිකුරාදා උද්ඝෝෂණයට අධිකරණයෙන් කොන්දේසි මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉන්දියාවට පවරා දීමට රජය තීරණය කර ඇතැයි කියමින් ලබන 06 වැනි පැවැත්වීමට යන උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළේය. 04 October 2017
අතිරේක විදුලිය මිලට ගැනීමට කැබිනට් අනුමැතිය අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවයක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 04 October 2017
අඩු ලංසු ඉදිරිපත් කරන්න රවී උපදෙස් දුන් බව බැංකු තුනක ලොක්කෝ කියති මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් ඇමති රවී කරුණානායක තමන්ට දැනුම් දුන් බව ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා සහ එම බැංකු වල ප්‍රධානීන් බැඳුම්කර කොමිසම හමුවේ අද (4) හෙළි කළහ. 04 October 2017
දෙවන හදවත් බද්ධය ගැන පරීක්ෂණයක් මහනුවර මහ රෝහලේ දී සිදුකළ දෙවන හදවත් බද්ධ කිරීමේ සැත්කම අසාර්ථක වීම සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් කරන බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 04 October 2017
රෝහින්ග්‍යා සිද්ධියේදී පොලිසියේ හැසිරීම හොයන්න පරීක්ෂණයක් ගල්කිස්සේ රඳවනු ලැබ සිටි රෝහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධ සිද්ධියේ දී පොලිසියේ හැසීරීම නිවැරදිද වැරදිද යන්න සම්බන්ධයෙන් සෙවීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 04 October 2017
දැරියකට හිංසා කළ කාන්තාවකට සිර දඬුවම් අවුරුදු 18කට අඩු දැරියකට කෘෘර ලෙස වධ හිංසා පැමිණුවැයි තිදරු මවකට (42) බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (04) නියෝග කළේය. 04 October 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026