(නිමල කොඩිතුවක්කු සහ ඉන්දිකා රාමනායක)
ඒකාබද්ධ විපක්ෂයේ ජන බල රැලියට කොළඹට ආ පුද්ගලයකු (38) හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය පැවසුවාය.
මිය ගිය පුද්ගලයා හැටන් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මරණයට හේතුව මත්ද්‍රව්‍ය හෝ මත්පැන් විය හැකිද ?
දැන් මේ අවාසනාවන්ත සිද්ධියට කවුද වග කියන්නේ. ඒ මහත්මයාගේ පවුලට ඔය බල සේනා සංවිධායකවරු උපකාර කරනවද?
මේක සංවිධානය කල ඉතාමත් බුද්ධිමත් තරුණයා යනවද මිනිය බාර අරන් මළගෙයි වැඩකටයුතු කරන්න? කාෂ්ටක අව්වේ නොමිලේ දුන්නු පිලුණුවූ බත් පැකට්ටුවේ සහ අරක්කුවල ප්‍රතිඵල තමයි මේවා.
මෝඩ කතා කියන්න එපා .එහෙනම් බීපු අනිත් මිනිස්සුත් මැරේවිනේ..
රවී, තමන්ගේ නුගත්කම, මෝඩකම, සහ දේශපාලන පක්ෂ පාතිත්වය විදහා දක්වමින් එම මිය ගිය තැනැත්තාට අගෞරව කිරීමෙන් වලකින්න.
රට නීතියක් නැති ඒකාධිපතීත්වයක් කරා ගෙනගිය අයට සහය දෙන්න ආවහම ඔහොම වෙනවා.
ආණ්ඩුව පෙරලපු නායකයන් සියල්ල පෙරලා හැටන් යයි කාලගුණ සලකන්න.
මේ මිනිස්සුන්ගේ අගතගාමී වැඩ..... දැන් කාටද පාඩුව.. එතන දරු පවුලක් නම් කාටද දැන් පාඩුව...අපේ මෝඩ මින්ස්සුන්ගේ කල්පනාවක් නැතුව කරන වැඩ වලින් දැන් පාඩුව කාටද.. ඔය ලොක්කෝ හැම දේම කලේ පොඩි උන්ව මාරු කටට යවල උන්ගේ සාක්කු පුරෝ ගත්ත එක.. රාජපක්ෂලා කලෙත් ඒක.. රනිල් කරන්නෙත් ඒක.. මොන කෙනා ආවත් කරන්නේ ඒක... අපේ මෝඩ මිනිස්සු රැවටිලා...
දුප්පත් කම නිසා සල්ලි වලටයි, කෑම ටිකටයි එනවා, පව් අහිංසක මිනිස්සු. ලොක්කෝ ටික නම් වහල ඇරපු කාර් වල සංදර්ශන ගෙන යනවා.
ඒක තමයි තේරුම් ගන්න ඕන ෂාන්. මේ මිනිස්සු එන්නෙ දුප්පත්කම නිසා. රජයෙන් ලබලා දීපු ආර්ථික සංවර්ධනයේ තරම පේනවනෙ.
ජන බලවේගයේ තරම දැකලා හිතේ අමාරුවට වෙන්න ඇති
කවුරු උනත් නිවන් සැප ලැබේවා.
කොළඹ පන්දම් පෙළපාලියට සහභාගිවී තරු පන්තියේ හෝටලයකින් රසට කා බි අගනුවර රෑ ගතකර ආපසු සීතල හැටන් ප්‍රදේශයට යාමේ සිහිනය බොඳවී යාම ගැන "ජනබල" සංවිධානයේ කෙරුමන් කොහොම උනත් එයට සහභාගී අනිකුත් අය නම් මොහු ගැන කණගාටු වෙනවා ඇත. මේ අසරණ මිනිසාගේ පවුලේ අයගේ දුක සැප සොයාබලා, ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් උපරිම පිහිටක් කිරීමට "ජනබල" ලොක්කන්ට මානුෂික මෙන්ම නීත්‍යානුකුල බැඳීමකුත් ඇත. කොළඹ ඔළුගෙඩි සංධර්ශනය සඳහා බස් කුලියට ගත් අය එහි මගීන් වෙනුවෙන් විශේෂ රක්ෂණයකට දායක වනබව ඔබ දන්නවාද?