(ඉන්දිකා රාමනායක)
කොළඹට පැමිණෙන ජනබල මෙහෙයුමේ පෙළපාලිය දැනට සාමකාමීව පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
අද පස්වරු 5.30 වන විටත් කිසිදු ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක් වාර්තා වී නොමැති බවද හෙතෙම කියා සිටියේය.
අද පස්වරු 2.30 සිට ගොලූපාරේ කොල්ලූපිටිය දෙස සිට ගාලූමුවදොර දක්වා මාර්ගයේ සහ උත්තරානනද් මාවතේ බර වාහන ධාවන සීමා කළ බවත් රාති‍්‍රය දක්වාම එම තහනම කි‍්‍රයාත්මක වන බව බව රථවාහන පොලිස් මුලස්ථානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි ඔබේ තොරතුරු යාවත්කාලින කිරීමට
අර සිරිකොතේ අලුත් මාධ්‍ය ප‍්‍රකාශක එහෙම අදහස් දක්වලා නැද්ද? පුදුමයි! කලින් නම් කිය කිය හිටියෙ මේ අය හමුදාව සමග ගැටුම් ඇති කර ගන්නයි සූදානම කියලා. දැන් මොනවද දන්නෙ නෑ කියන්න හිතන් ඉන්නෙ ..