ගුවන් තොටෙන් වල්ලපට්ටා තොගයක් අල්ලයි
වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ බැංකොක් බලා රැගෙන යෑමට තැත් කළ 57 හැවිරිදි කුවේට් ජාතිකයෙකු අද (11) කටුනායක ගුවන් තොටුපොළේ දී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් , රේගු අත් අඩංගුවට භාර දී ඇතැයි රේගු මාධ්යත ප්රවකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.