සුජිත් හේවාජුලිගේ
ලබන වසරේ රජයේ අයවැය ලේඛනය මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ලබන නොවැම්බර් 8 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.
අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය නොවැම්බර් 9 වැනි දා ආරම්භ කෙරෙන අතර අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේ ඡන්ද විමසිම නොවැම්බර් 16 වැනි දා පස්වරු 5.00 සිදු කිරිමට නියමිතය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 17 වැනි දා ආරම්භ වී දෙසැම්බර් 8 වැනි දා දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් ඇමැතියි, නඩයයි මේ පාරත් අපේ බඩට තමයි ගහන්නේ. කෑමබීමවලට ටැක්ස් ගහන්නේ නැතුව වෙන ඕනේ මගුලක් කෙළාට අපිට කමක් නැහැ.
සීනි බෝල ටිකක් අපට දීලා අපේ පොකට්ටුවට විදිනවා..