දුම්රිය වර්ජනය අත්හිටුවයි
වැටුප් විෂමතා ගැටලුවක් මුල් කරගෙන දුම්රිය නියාමක, පාලක, රියදුරු හා ස්ථානාධිපතිවරු අද(20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට ගිය අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසීය.