(හේමලතා ඞී හේවගේ)
පන්නල - ඇලබඩගම ප්රදේශයේ පිහිටි පොල් ඉඩමක අද (14) ඇතිවූ හදිසි ගින්නකින් එම ඉඩමේ වගාකර තිබූ පොල් පැල 500 කට ආසන්න ප්රමාණයක් විනාශ වී ගොස් ඇතිබව ප්රදේශවාසීහු පවසති.
ඉඩම පුරා ගින්න පැතිරීයාමෙන් පොල්පැල වලට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර පන්නල ප්රාදේශීය සභාව සහ පන්නල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ජල බවුසර් පැමිණ ප්රදේශවාසීන්ගේද සහයෝගයෙන් ගින්න නිවාදමා තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd