නාලක සංජිව දහනායක
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ඇස්පනාපිටම තිබෙන සාක්ෂි මඟ හැර එම පැහැරගෙන යෑම කිසිවෙකුගේ ඇඟට නොදැනී රාජපක්ෂවරුන්ගේ ගිණුමට බැරකිරීමේ උත්සාහයක් තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මන්ත්‍රීවරයා විසින් අද (16) නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මේ කරන්නේ අරයගෙ බෙල්ල වක්‍රාකාරව තවත් තද කරන එකයි.
දැන්ද මතක් වුණේ?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා වගකිව යුතු මහජන නියෝජිතයෙක් හැටියට ඩලස් කළයුතු වන්නේ රහස් පොලීසීයට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී තමන් දන්නා තොරතුරු සම්බන්ධයෙන් කට උත්තරයක් දීම වනඅතර කීත් නොයාර් පැහැර ගැනීම හා පහර දීම සම්බන්ධයෙන් පරික්ෂණ නිසි ලෙස නොපැවැත්වීම සම්බන්ධයෙන් එවකට ආරක්ෂක ලේකම්වරයා හා ආරක්ෂක ඇමැතිවරයාගෙන් ප්‍රශ්ණ කිරීමට රහස් පොලිසිය කටයුතු කිරිම නීත්‍යානුකූල හා සාධාරණ ක්‍රියාමාර්ගයක් වන අතර ඒ සම්බන්ධයෙන් ඩලස් කළබල වීම හා මෙවැනි බාල නිවේදන නිකුත් කිරීම මගින් කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට රාජපක්ෂවරුන්ගේ ඇති සම්බන්ධය මනාව තහවුරුවේ.
වෙස් මුහුණු බැඳන් ආවට අපි නැහැ රැවටෙන්නේ... අපි නැහැ රැවටෙන්නේ... නටපු දා එළිවෙන්නේ... නටපු දා එලිවෙන්නේ ... ඔබට ඔය විශේෂ නිවේදනය ආගමික ස්ථානයකින් (හිටගෙන) නිකුත් කරන්න අමතක වුණාද?
අනේ ඇත්තද? සාමාන්‍ය කෙනෙකුගේ නඩුවක් නම් වෙන කෙනෙක්ගේ ගිණුමට බැරවෙන සම්භාවිතාවක් තියෙනවා. නමුත් මෙවන් ප්‍රධාන පෙලේ දේශපාලන ප්‍රබලයෙකුට බැරවෙන එක ගැන නම් කීපවාරයක් හිතන්න වෙනවා.
එහෙම නං ඇයි ඔබලා බලයේ ඉන්නකොට මේකට දඬුවම් නොදුන්නේ?
කිරි බීලා "අප්සෙට්" වෙලා...
ඇති තරම් දූෂිත වැඩ කරලා, තොත්ත බබාලා වගේ, එක එක කාලෙට මවන මැජික්... දැන්ද ඇහැරුනේ...? චෝදනා එල්ල කරලා කොච්චර කල්ද? නඩු ඉවර වුණාට පස්සේ ඕවා කියන්න.
පුළුවන් හැම කෙනෙක්ගෙන්ම ප්‍රශ්න කරලා නිවැරදි තොරතුරු හොයාගැනීම පොලිසියේ වැඩක්... තමන් වැරැද්දක් කරලා නැතිනම් බයවෙන්නේ මොකද?
මේකේ අදහස් දාලා තියෙන්නේ යහපාලනයට කත් අදින ලෝකේ ලොකුම හොරකම් කරපු බයියො ටිකයි.
තවම බඩේ අමාරුව අහවරක් වෙනා නැතුවා වගෙයි. ඒ කාලයේ හමුදාවේ කෙනෙක් මේ සිද්ධියට සම්බන්ධ බව දැනගත්තානම් මොකද නීතිමය ක්‍රියාවක් කලේ නැත්තේ? ඕක විතරක් නෙවේනේ එක්නැලිගොඩ, ලසන්ත වගේ අයගේ සිදුවීම් ගැනත් ඇඟිල්ල දික් වෙන්නේ එකම පැත්තකට නේද? මේකද ඒවා ගැන ලියුම් ලියන්නේ නැත්තේ කොළ ඉවර වෙලාද, පෑනේ තීන්ත ඉවර වෙලාද?
නිකන් තොත්ත බබාලා වගෙයිනේ කතාව. මොවුන්ගේ කාලයේ කිසිම දුශිතයෙකුට එරෙහිව මොනම ක්‍රියාමාර්ගයක්වත් ගත්තද ? එදා බ්‍රිතාන්‍ය කාන්තාව දුෂණය කර මරාදාපු තංගල්ලේ දුෂකයාව ආරක්ෂා කරන්න එදා බලයේ හිටි ප්‍රබලයෝ කොපමණ වෙහෙසක් දැරුවද ? නීතිය ඉෂ්ට කරගන්න කුරාම්ගේ පවුල් වලට පවා රටට එන්න සිදුවෙලා ඔවුන් මොනතරම් සටනක් කරලද එම දුෂකයාට දඬුවම් ලබා දුන්නේ ?
තවම බඩ අමාරුද? ඒකට බෙහෙතක් ගන්න. එතකොට හරි යයි!
තාමත් නින්දෙන් ඇහැරුනා වගේ ඩලස් මහත්තය 2008 සිදියක් ඇත්ත එළිවෙනවා වගේ දැනෙනකොට හීනෙන් බය වෙලා වගේ ඇයි මේ...
මෙන්න පුලිට්සර් වගේ වීරෝධාර පුවත්පත් කලාවේදියෙක්... තමන්ගේ බලය උපරිම අයුරින් බලවත්ව තිබූ කාලයේ තම සහෝදර මාධ්‍යවේදියෙකුට සිදුවූ මේ දේ මොහු නොදැන සිටිය? නැත. නොදන්නවා වගේ සිටිය බව පැහැදිලියි නේද? එසේ නම් මොහු පුලිට්සර්ටත් වඩා ශ්‍රේෂ්ට පත්රකලාවේදියෙක් නේද ?