(ගම්පහ තිලකරත්න දිසානායක.)
ගම්පහ අස්ගිරිවල්පොල ප්‍රදේශයේ 59 හැවිරිදි කාන්තාවක් තම නිවස අසල නවතා තිබු බස්රථයක් තුල ගින්නකින් මිය ගොස් ඇති බව ගම්පහ මුලස්ථාන පොලීසිය පවසයි.
අද (15) පෙරවරු 10 ට පමණ මෙම ගින්න සිදුව ඇති අතර ගින්නෙන් මියගිය තැනැත්තියගේ සැමියාට අයත් පාසල් සේවාවක් පවත්වාගෙන යනු ලබන බස් රථය සහ ගින්න පැතිරීමෙන් නිවසේ කොටසක්ද දැවීගොස් ඇත.
බස් රථයේ රියදුරු අසුනෙහි කාන්තාව දැවී ගොස් ඇති අතර මෙය සිය දිවිනසා ගැනීමක්දැයි පොලීසිය සැකකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ මෙහයවීම යටතේ පරීක්ෂණ අරඹා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd