ග්ලැසියරයක් දියවෙලා හදිසි ගංවතුරක් ඇලස්කාවේ මෙන්ඩන්හෝල් ග්ලැසියරයක් දියවීයෑමෙන්, මෙන්ඩන්හෝල් ගංගාවේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ ප්‍රදේශ කීපයක් ජලයෙන් යටවිය. 15 August 2025
ඉන්දියාවට තවත් තීරුබදු රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ සාකච්ඡා අසාර්ථක වුවහොත්, ඉන්දියාවට අමතර තීරුබදු පැනවීමක් සිදු කරන බව ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසෙන්ට් පවසයි. 15 August 2025
හිටපු සෙබළාගෙ ගෙදරින් පිස්තෝලයක්, උණ්ඩ මතුවේ මාලබේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත නවීන පන්නයේ පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ ඇතුළු හමුදා නිල ඇඳුම් කට්ටල සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි. 15 August 2025
පළාත් දෙකකට,දිසා තුනකට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 August 2025
නිදන් ගන්න ගිය නි:පොලිස්පති බිරිය ඇතුළු අටක් මාට්ටු ශ්‍රාවස්තිපුර,තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක ගල්තලාවක නිදන් හාරමින් සිටි බව කියන කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිද ඇතුළු පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 15 August 2025
ට්‍රම්ප් - පුටින් මුහුණට මුහුණ හමුව අද රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරිමේ අරමුණින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් අද (15) ඇලස්කාවේදී පැවැත්වෙයි. 15 August 2025
ජනවසම සභාපති ඉල්ලා අස්වෙයි ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ජයන්ත තිලකරත්න මහතා ඉල්ලා අස්වී තිබේ. 14 August 2025
සූදු නියාමන අධිකාරී පනතට මුදල් කාරක සභා අනුමැතිය සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවිය. 14 August 2025
හොකී අවසන් සටන ගුටි බැට හුවමාරුවෙන් නතරවෙයි මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය යටතේ පේරාදෙණිය විශ්ව විද්‍යාල හොකී පිටිය දී විද්‍යාර්ථ පිලත්, මාතලේ ශාන්ත තෝමස් පිලත් අතර පැවැති අවසන් මහා තරගයේ දී ශාන්ත තෝමස් ක්‍රීඩකයන් ප්‍රතිවාදි ක්‍රීඩකයන්ට හොකී පිතිවලින් පහරදෙමින් කලාකාරී ලෙස හැසිරීම හේතුවෙන් තරඟය අතරමැද නවතා දැමීමට සිදුවිය. 14 August 2025
බීලා වාහන පැද්ද එකසිය තුනකට ලෙඩේ පොලිසිය සහ හමුදාව එක්ව ඊයේ(13)වන දා රට පුරා කළ මෙහෙයුමේ දී බීමත් රියදුරන් 103 දෙනකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය කියයි. 14 August 2025
රාජිතගේ දේපළ තහනම්? හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දිගින් දිගටම සැඟවී සිටින්නේ නම් ඔහුගේ දේපළ රාජ සන්තක කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බව ආරංචි මාර්ග වලින් පැවසේ. 14 August 2025
මව් කිරි දීමේ මාසයක් නම් කරයි ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු නම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 14 August 2025
පුත්තලමේ රක්ෂිතයක ගින්නක් පුත්තලම අට්ටවිල්ලව රක්ෂීතයෙ ඇතිවු හදිසි ගිනිනකින් අක්කර 100 කට වැඩි භුමියක් සම්පුර්ණයෙන් ගිනි ගෙන විනාශ වු බව පුත්තලම ආපදා කළමණාකරන සහකාර අධ්යක්ෂ වින්ඩ් කමාර්ඩ නිශාන්ත බංඩාර මහතා පැවසිය. 14 August 2025
ගැටලාව වැවෙන් තවත් උණ්ඩ හමුවේ ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබි ස්වංක්‍රීය ගිනි අවිවලට යොදා ගන්නා උණ්ඩ තවත් 3000කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසයි. 14 August 2025
එස්.එස්.පී සතිෂ් ගමගේ රිමාන්ඩ් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටියකට අධික අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ ලබන 19 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද නියෝග කළාය. 14 August 2025
රට පුරා දිවා සුරැකුම් මධ්‍යස්ථාන හදන්න බ්‍රිතාන්‍ය සහාය කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ බ්‍රිතානය මහකොමසාරිස් Andrew Patrick මහතා සහ නියෝජ්‍ය මහකොමසාරිස් Theresa O’ Mahony මහත්මිය අතර හමුවක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 14 August 2025
‘‘දුක සැප මට හොඳට හුරුයි‘‘ සියලුම තරාතිරම්වල තනතුරු දැරූ තමාට පොලිසියේ සියලු දුක්ඛදෝමනස්සයන් ඇතුළු අටලෝ දහම හොදින් හුරුපුරුදු බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය. 14 August 2025
ලෝක ජනගහන අරමුදලේ මෙරට නියෝජිත සුව ඇමති හමුවේ ධූර කාලය අවසන් කරන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා (Mr. Kunle Adeniyi) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 14 August 2025
වසරේ මේ දක්වා වෙඩි තැබීම් 82 ක් මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම් 82 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 14 August 2025
අනන්‍යතාවක් නොමැති විදේශිකයා රැඳවුම් මධ්‍යස්ථානයකට මනයාවේලි වෙරළ තීරයේ කූඩාරමක දින තුනක් රැඳී සිටි විදේශ ගමන් බලපත්‍රයක්, වීසා හෝ හැඳුනුම්පතක් නොමැති ඊශ්‍රායල් ජාතිකයෙකු බවට සැකකරන විදේශිකයෙකු ලබන 20 දා දක්වා මිරිහාන වීසා නොමැති විදේශිකයන් රඳවන මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් ජීවරාණී කරුපයියා මහත්මිය ත්‍රිකුණාමලය වරාය පොලිසියට නියම කළේය. 14 August 2025
කෝටි තුනක ‘කුෂ්‘ සමඟ අයෙක් මාට්ටු රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමකින් යුත් කුෂ් කිලෝ 5 ක් සහ ග්‍රෑම් 240 ක් ආනයනය කළ බව කියන පුද්ගලයකු ඊයේ (13) අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 14 August 2025
රුපියල් කෝටි 30ක ලුණු වරායේ දිය වේ ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසන් දිනයෙන් පසුව මෙරටට ලැබුණු සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රමාද වූ ලුණු කන්ටේනර් 1000ක් පමණ ශ්‍රී ලංකා රේගුවේ සිරවී තිබෙන බව ලුණු ආනයනකරුවෝ ප්‍රකාශ කළහ. 14 August 2025
ලොක්කන් හතකට මැතිසබා උසස් කමිටුවේ අනුමැතිය තානාපතිවරයෙකු, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු සහ සභාපතිවරුන් 4 දෙනෙකුගේ පත්වීම් සදහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත. 14 August 2025
ක්‍රීඩා සංගම් ලොක්කන් අවුරුදු අටෙන් ගෙදර යවන්න නීතියක් ක්‍රීඩා සංගම්වල තනතුරු දැරිය හැකි කාලය සීමා කෙරෙන නියෝගවලට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ලැබී ඇත. 14 August 2025
කණ්ඩලමේ හැඩකාරයාත් දිවි ගමනට සමුදෙයි මාස හතරකට අධික කාලයක් කණ්ඩලම වැව ඉස්මත්තේ වෙඩි වැදීමකින් තුවාල ලබා සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වනු ලැබූ වන අලියා ඊයේ(13) පස්වරුවේ ජීවිතක්ෂයට පත් වූ බව වනජීවී නිලධාරීහු පවසති. 14 August 2025
පාර්ලිමේන්තුවට ලොකු ’’රෙපෙයාර්’’ එකක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණ අලුත්වැඩියා කටයුත්තක් ආරම්භ කෙරේ. 14 August 2025
පොලිස් ලොක්කෙක් අල්ලස් දැලේ පැටලෙයි ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටියකට අධික අල්ලස් ලබා ගත්තේ යැයි කියන ගාල්ලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් අල්ලස් කොමිෂම මගින් අද(14) අත්අඩංගුවට ගෙන ඇත. 14 August 2025
ඇළකින් ටී 56 ජීව උණ්ඩ 5,038 ක් හමුවෙයි ගලෙන්බිඳුණුවැව , ගැටලාව වැවේ ජලය බැස යන ඇළක තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 5,038 ක් ඊයේ (13) සොයාගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි. 14 August 2025
නියෝජ්‍ය ඇමති විශ්වාසභංගයට ආණ්ඩුවෙන් බරබරයක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේදැයි ආණ්ඩුව ඇතුළත බරපතළ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 14 August 2025
පළාත් කීපයකට වැසි තත්වයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල් සහ මාතර දිස්ත්රික්කවත වැසි වාර කීපයක් ඇති වනබව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 August 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026