පළාත් කිපයකට වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර,නුවරඑළිය, ගාලල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව කියයි. 16 August 2025
මෙරට පවුල්වලින් සියයට 16ක් කුසගින්නේ ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 16 කට ප්‍රමාණවත්, පෝෂ්‍යදායි ආහාර වේලක් නොලැබෙන බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී තිබෙන බවත් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. 16 August 2025
සාකච්ඡා කළා: පැහැදිලි එකඟතාවක් නෑ රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ පැවැති සාකච්ඡා ඵලදායී වූ නමුත්, පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි විය. 16 August 2025
ට්‍රම්ප්-පුටින් හමුවෙති ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකිනෙකා හමුවූහ. ඒ, ඇලස්කාවේ, ඇන්කර්ජ් නුවර පිහිටි එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් ඇමෙරිකන් හමුදා කඳවුරේදීය. 16 August 2025
සමීප සගයා ගැන මහින්ද දුක් වෙයි ’’වෘත්තීමය සගයෙකුගේ අහිමි වීමකට වඩා මිතුරෙකුගේ වියෝව අප වේදනාවට පත් කරයි’’යනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ වියෝව පිළිබඳව සමාජ මාධ්‍යයට සටහනක් එක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 15 August 2025
අගුණුකොළපෑලැස්ස කෘෂිකර්ම ආයතනයේ භූමි කොටසක ගින්නක් අගුණුකොළපෑලැස්ස එරමිණීයාය කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ වගා භූමියේ කොටසක් අද සවස ගින්නකට හසුව ඇතැයි අගුණ කොළ පෑලැස්ස පොලිසිය පවසයි. 15 August 2025
බැංකුවේ මුදල් මල්ල පැය කීපයකින් සොයා ගනියි බම්බලපිටියේ මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයකින් රුපියල් කෝටියකට අධික මුදල් මල්ලක් සොරා ගත් එම ආයතනයේම රියදුරා පැමිණිල්ල ලැබී පැය 24 ක් තුළදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි 15 August 2025
නුවරඑළියේ පාරේ වැඩට ඇමැති බිමල් ඉලක්කයක් දෙයි නුවරඑළියේ මාර්ග සංවර්ධනයට වෙන් කරන ලද මුදල් වැයකර දෙසැම්බර් 31 වන විට සියලු වැඩ අවසන් කළ යුතු බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදි පැවසීය. 15 August 2025
ලෝක මැණික් - ස්වර්ණාභරණ වෙළෙඳපොල අල්ලන්න ප්‍රතිපත්තියක් මැණික් හා ස්වර්ණාභරණ සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා සිටිය ද අපේක්ෂිත මට්ටමට අපනයන වර්ධනයක් සිදුව නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 15 August 2025
නව පොලිස්පති ජනපති හමුවෙයි නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ හමු විය. 15 August 2025
ගොවි අරමුදලේ කෝටි 134ක් ’’ෆික්ස් ඩිපොසිට්’’ දාලා ගොවීන්ගේ බාරකාර අරමුදල ගොවීන්ට සුභසාධනය වෙනුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක නොකර රුපියල් කෝටි 134 කට වැඩි මුදලක් පොලී ආදායම් අපේක්ෂාවෙන් බැංකු ඇතුළු විවිධ ස්ථානවල ආයෝජනය කර අරමුදලේ පරමාර්ථවලින් පිට පැන කටයුතු කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 15 August 2025
මන්නාරමේ ‘සුළං’ විදුලි ව්‍යාපෘති ගැටලුවට කමිටුවක් මන්නාරම ප්‍රදේශ ඉදිකෙරෙන ‘සුළං’ විදුලි ව්‍යාපෘති දෙකක සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් උදයංග හේමපාල මහතා අද (15) පැවසීය. 15 August 2025
‘අදානි’ට වෙන්කළ ඉඩම් යළි ටෙන්ඩර් කරනවා ඉන්දියාවේ ‘අදානි’ සමාගමට සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිවලට වෙන්කළ ඉඩම් දෙක නැවත ටෙන්ඩර් කැඳවා විදුලි ව්‍යාපෘතියකට ප්රදානය කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (15) පැවසීය. 15 August 2025
’’වලස්කටා’’ රෝහලින් ඉවත් නොකරන්නැයි මවගෙන් මෝෂමක් බස්නාහිර උතුර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ රඳවා ප්‍රශ්න කිරීම් අතරතුරදී තුන්වෙනි මහලින් පැන බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන තිළිණ සම්පත් හෙවත් ’’වලස්කටා’’ වෛද්‍ය නිර්දේශයකින් තොරව රෝහලින් බැහැර නොකරන නියෝගයක් නිකුත් කරන්නැයි ඔහුගේ මව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට විශේෂ මෝෂමක් ගොනුකරමින් අද(15) ඉල්ලා සිටියාය. 15 August 2025
ආයුර්වේදයෙන් වැඩ ගන්න හැටි සුව ඇමති කියයි ආයුර්වේද වෛද්‍ය සේවාව හරහා සෞඛ්‍ය සේවාව මෙන්ම සංචාරක, ආර්ථික ක්ෂේත්‍ර ද ශක්තිමත් කිරීමට මහත් ශක්තියක් ලබා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද මහතා පැවැසීය. 15 August 2025
විනිමය සංශෝධන පනතට කථානායක සහතිකය විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (15) සිය සහතිකය සටහන් කළේය. 15 August 2025
අයවැයේ සල්ලි ව්‍යාපෘතිවලට දැමූ හැටි ගැන සතුටු නෑ පසුගිය අයවැයෙන් රජය සෑම ක්ෂේත්රයක් සඳහාම අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇතත් ඒවා නිසි පරිදි අදාළ ව්‍යාපෘති සඳහා යෙදවීම පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ සමාලෝචන රැස්වීමේදී අද (15) පැවසීය. 15 August 2025
’’ඇතැම් නායකයන් සමලිංගිකත්වය ප්‍රචලිත කරන්න හදනවා’’ ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන නායකයන් රටේ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමට විදේශීය සංවිධාන සමග එක්වී කටයුතු කරමින් සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරගුරු හිමිපාණෝ පැවසූහ 15 August 2025
රාජ්‍ය නිළධාරීන්ට නොමිලේ සංඥා භාෂා පාඨමාලාවක් රාජ්‍ය සේවකයන් සඳහා සංඥා භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් ක්‍රියාත්මක කිරීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 15 August 2025
‘‘ගොවිය වලපල්ලට දමා ආණ්ඩුව කංසා වගා කරනවා‘‘ රටට බත සපයන ගොවියා වලපල්ලට ඇද වැටෙද්දි ආණ්ඩුව වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කරමින් කංසා වගාවට අතහිත දීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 15 August 2025
එ’ජා ජනගහන අරමුදලේ නියෝජිත-ක්‍රීඩා ඇමති හමුවක් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා (Mr. Kunle Adeniyi) සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි. 15 August 2025
මහරගම උණුසුම් ’’ අනුර මෝදි හොර ගිවිසුම් ඉරා දමනු, අයි.එම්.එෆ් මර උගුලට එරෙහි වෙමු’’ යන මැයින් ජන අරගල සන්ධානය අත්පත්‍රිකා බෙදා දීමක් සඳහා මහරගම නගරයේ ඉදිකළ අට්ටාලයක් කඩා ඉවත් කිරීමට පොලිසිය පියවර ගැනීමත් සමග අද දහවල් දෙපාර්ශවය අතර බහින්බස්වීමක් ඇතිවි උණුසුම් තත්ත්වයක් හට ගැනීනි. 15 August 2025
ලොහාන් රත්වත්තේ දිවිසැරිය නිමා කරයි හිටපු අමාත්‍ය ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාගේ වැඩිමහල් පුත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී ප්‍රතිකාර ලබමින් සිටියදී අද(15) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 15 August 2025
ගුවන්තොට ආරක්ෂකගේ නිවෙසින් ගිනි අවි මතුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආරක්ෂකයකුගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ තියුණු ආයුධ තොගයක් පොලිස් බාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. 15 August 2025
හෙල්ල විසි කිරීමේ ශූරයාට රජයෙන් ලොකු තෑග්ගක් ඉන්දීය විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නව ජාතික වාර්තාවක් පිහිටවූ රුමේෂ් තරංග ක්‍රීඩකයා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවිය. 15 August 2025
ලබන අයවැයෙන් කරන වැඩ දෙකක් ගැන ජනපති කියයි උතුරේ කෝකිලායි පාලම ප්‍රතිසංස්කරණය කිරීම සහ මන්නාරම නව ජල යෝජනා ව්‍යාපෘතිය සඳහා ලබන අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය 15 August 2025
ලෝකය හමුවේ ලංකාව නව්‍යකරණයට වැඩක් අරඹයි ලංකාව ගෝලීය නව්‍යකරණ දර්ශකයේ ශක්තිමත්ව ස්ථානගත කිරීමට සියලු පාර්ශ්වයන් දායක කර ගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අරඹා තිබේ. 15 August 2025
ලක්ෂ 50ක අම්බර් සමඟ කොන්දොස්තර මාට්ටු රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා අම්බර් කිලෝ 1 ග්‍රෑම් 200 සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි. 15 August 2025
දුන්හිදදී බස් අනතුරක්: 10ක් රෝහලේ බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ වංගුව අසල දී අද (15) උදෑසන වන්දනා බස් රථයක් මාර්ගය අසල නවතා තිබු ලොරියක ගැටීමෙන් දසදෙනකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි . 15 August 2025
කෝටියකට අධික වටිනා මුදල් මල්ලක් අස්ථානගත වෙලා බම්බලපිටියේ මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයකින් රුපියල් කෝටියකට අධික මුදල් මල්ලක් අස්ථානගත වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි. 15 August 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026