
(වසන්ත චන්ද්‍රපාල)
අධික වර්ෂාව සමග රන්දෙණිගල සිට මහියංගනය දක්වා විදුලිය ගෙනයන කඩා වැටුනු මාර්ගය අද සවස් වෙනකොට තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර විදුලිය ලබාදිමට හැකිවිය.
දින අටක් තිස්සේ විදුලිය බල මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ සේවකයින් විශාල පරිශ්‍රමයක් දරා විදුලිය ලබාදිමට කටයුතු කරනු ලැබීය.
මේ වනවටි විදුලිය නොමැතිව තිබු අම්පාර කල්මුනේ මහියංගණය අක්කරපත්තුව යන ප්‍රදේශවලට විදුලිය ලැබි ඇති බව ප්‍රදේශවාසින් පවසති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd