
(දයාරත්න ඇඹෝගම)
විවාහක බිරිද විසින් මෝල් ගසකින් හිසට පහරදි 67 හැවිරිදි සිය සැමියා ඝාතනය කොට ඇතැයි මිහින්තලය පොලිසිය කියයි.
මේසේ ඝාතනය කොට ඇත්තේ කිරින්දේගම,මිහින්තලය යන ලිපිනයේ පදිංචිව සිටි ආනන්ද සිසිරකුමාර(67)නැමති රජරට රට සංවර්ධන බැංකුවේ සේවය කළ විශ්‍රාමික දෙදරු පියෙකි.ෙ
පවුල් ආරාවුලක් දුරදිග ගොස් ඇතිවු බහින් බස්විමකදි බිරිද විසින් මියගිය අයට නිවස තුලදිම මෝල් ගසින් පහරදි ඇතැයි පොලිසිය කියයි.ෙ
එම පහර දිමේන් බරපතල තුවාල ලැබු එම පුද්ගලයා පවුලේ ඥාතින් විසින් මිහින්තලේ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව එහිදි මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිද 67 හැවිරිදි විශ්‍රාමික බිරිද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 04
318
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
419
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
395
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිරියගේ මෝල් ගස් පහරින් සැමියා මරුට
පැරකඅම් Monday, 08 December 2025 12:32 AM
මෙන්න සැබෑ දිරිය කාන්තාවක්. පිරිමිනේ පරිස්සම් වෙයල්ලා.
Bunny Preena Monday, 08 December 2025 09:29 AM
වයසට ගිහිල්ලත් හැදියාව බින්දුවයි . බොහොම ධර්මිෂ්ඨව ජීවත් වෙන පවුලක් වගෙයි
Jayasekara Monday, 08 December 2025 12:36 PM
1980 ගණන් වල ටවර් හෝල් එකේ බලපු සතසිවම් වේදිකා නාට්‍ය මතක් වුණා