සා.පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ 2017 විභාගයේ ප්‍රතිඵල අද (28) පස්වරුවේ අනිවාර්යෙන්ම නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 28 March 2018
ග්ලයිෆොසෙටි නැවත ලබා දීම අපේ වළ අපිම කපා ගැනීමක්‘- පී . හැරිසන් ග්ලයිෆොසෙටි නැවත ලබා දීමෙන් සිදු වන්නේ අපේ වළ අපිම කපා ගැනීමක්. මම ග්ලයිෆොසේට් දෙනවට තදින්ම විරුද්ධයි‘ යැයි ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය. 28 March 2018
නීතිවිරෝධිව ගෙන ආ දුම්වැටි තොගයක් අත්අඩංගුවට ඩුබායි හි රැකියා සඳහා ගොස් සිටි ලාංකිකයන් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ විස්කි බෝතල් තොගයක් සමඟ අද (28) අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. 28 March 2018
ෆේස් බුක් ගිණුම් 529 ක් භාවිතයෙන් ඉවතට වසරේ මුල් මාස දෙක තුළ මෙරට ෆේස් බුක් ගිණුම් 529ක් භාවිතයෙන් ඉවත් කිරීමට ෆේස් බුක් ආයතනය පියවර ගෙන තිබේ. 28 March 2018
‘විශ්වාසභංගේට ඡන්ද විමසීම විද්‍යුත් ක්‍රමයට නෑ’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 4 වැනි දා විවාදයට ගැනීම සඳහා පක්ෂ නායකයෝ අද (28) තීන්දු කළහ. 28 March 2018
මස්කෙළියේ මන්ත්‍රීවරියක් සඟවාගෙන යැයි ගැටුමක් මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සභාපති හා උප සභාපතිවරයා තේරීම සඳහා අද (28) පැවැති ජන්ද විමසීමේදී සභාවේ දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති විය. 28 March 2018
විදුහල්පතිවරු 4800 කට උසස්වීම් නැහැ - ලංකා ගුරු සංගමය දෙමළ භාෂා ප්‍රවීණතා කඩඉම් පරීක්ෂණයට ඉදිරිපත් නොවිම නිසා දිවයිනේ පාසල්වල විදුහල්පතිවරු 4800 කට උසස්විම් අහිමිවි ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි. 28 March 2018
මොරගහකන්ද -කළුගඟ ව්‍යාපෘතියෙන් අවතැන්වුවන්ට මිලියන 7000 ක වන්දියක් මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය නිසා මේ වන විට අවතැන් වී ඇති පවුල් 3500 ටක ආසන්න ප්‍රමාණයකට රුපියල් මිලියන 7000 ක වන්දි ලබා දී ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. 28 March 2018
කුරුණෑගල පුරපති පුටුව පොහොට්ටුවට පොදුජන පෙරමුණ නියෝජනය තුශාර සංජීව විතාරන මහතා වැඩි ඡන්ද 2 කින් කුරුණෑගල නව නගරාධිපති ලෙස තේරී පත්විය. 28 March 2018
කොටි සමයේ ජීව මෝටාර් බෝම්බ 12 ක් ගොඩගනී යාපනය කොඩිකාමම් මිරුසුවිල් පලෙයිවයික්කාල් ප්‍රදේශයේදී යුද සමයේදී කොටි සංවිධානය විසින් වල දමන ලද මෝටාර් බෝම්බ 12ක් ඊයේ (27) සවස ගොඩගත් බවට කොඩිකාමම් පොලීසිය පවසයි. 28 March 2018
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසියි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථි කළමනාකරණ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් අද අහෝසි කරනු ලැබීය. 27 March 2018
මාලිගාවත්තේ වෙඩි තැබීමෙන් පාතාල සාමාජිකයකුගේ මස්සිනා මරුට මාලිගාවත්ත අලාමා ඉක්බාල් මාවතේ දී සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ සාවුල් හමීඩ් මොහොමඩ් මිස්රාල් නම් 25 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි. 27 March 2018
විශ්වාසභංගයදා පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා ලබන අප්‍රේල් 4 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ හා ඒ අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක ජාලයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. 27 March 2018
විදේශ මුදල් සහ මැණික් තොගයක් සමඟ චීන ජාතිකයකු අත් අඩංගුවට රුපියල් එක් කෝටි තිස් හතර ලක්ෂයක් වටිනා විදේශ මුදල් සහ මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට ඩුබායි බලා රැගෙන යෑමට තැත් කළ චීන ජාතික ගුවන් මගියෙකු අද (27) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය. 27 March 2018
මාලිගාවත්තේ වෙඩි තැබීමක් මාලිගාවත්ත අලාමා ඉක්බාල් මාවතේ දී සිදුවූ වෙඩි තැබීමකින් අවුරුදු 25ක පමණ තරුණයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 27 March 2018
මුතුරාජවෙල තෙත් බිම වනජීවී දෙපාර්තමේන්තුව යටතට මුතුරාජවෙල තෙත් බිම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා ලංකාදීපයට පැවැසීය. 27 March 2018
පාර්ලිමේන්තු ඉලෙක්ට්‍රොනික පද්ධතියක දෝශයක් මන්ත්‍රීවරුන් ඡන්දය පාවිචිච් කිරීමට යොදා ගන්නා පාර්ලිමේන්තු සභා ගර්භයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියේ හටගත් දෝශයකට හේතුව සොයා ගැනීමට එම ඉලෙක්ට්‍රොනික පද්ධතිය සවි කළ සමාගමේ නිලධාරියාට තවමත් හැකි වී නැතැයි පාර්ලිමේන්තු උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 27 March 2018
මේජර් ජනරාල් දම්පත් ප්‍රනාන්දු යුද හමුදාවේ දෙවැනි පුටුවට යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා අද (27) සිට පත්කර ඇති බව යුද හමුදා මුලස්ථානය කියයි. 27 March 2018
වෛද්‍ය සභා නිලවරණය කල්යයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩු සඳහා සාමාජිකයින් හතර දෙනකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම කල් දමා තිබේ. 27 March 2018
‘චන්දො‘ සමුගනී ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ දිවයින ඉරිදා සංග්‍රහයේ විශේෂංග කරතෘවරයාව සිටි චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා අද අභාවප්‍රාප්ත විය. 27 March 2018
පුත්තලම නගර සභාපති තේරීමෙන් පසු ගැටුමක් පුත්තලම නගර සභාවේ සභාපති තෝරා පත් කර ගැනීමෙන් පසු එජාප සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආධාරකරුවන් අතර ඇතිවූ බහින්බස් වීමක් ගැටුමක් දක්වා වර්ධනය වීමට නොදී පාලනය කළ බව පොලිසිය කියයි. 27 March 2018
චම්පිකගේ යෝජනාවට ඇමැති ජයවික්‍රමගේ සහාය ආණ්ඩුවේ ගමන් මග සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ඉදිරිපත් කර ඇති කරුණු 45කින් යුත් යෝජනාවලිය වහා ක්‍රියාත්මක කරන්නැයි බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද පැවැති කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත. 27 March 2018
ග්ලයිෆොසේට් ගැන තීන්දුවක් ගන්න විශේෂඥ කමිටුවක් ග්ලයිෆොසේට් තහනම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා අද පැවසීය. 27 March 2018
දැරියක් පැහැරගන්න ගිය අයෙක් අත්අඩංගුවට හලාවත ඉරණවිල ප්‍රදේශයේ දි බාල වයස්කාර දැරියක් පැහැර ගෙන යාමට තැත් කළ බවට සැකයක් මත අල්ලාගත් පුද්ගලයකු පොලීසියට බාරදුන් බව පොලීසිය කියයි. 27 March 2018
කොස්මල්ලීගේ හිස - කඳ ගැලපෙනවාදැයි බලන්න ඩීඑන්ඒ පරීක්ෂණයක් අඟුණකොල පැලැස්ස ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළැයි කියන පණ්ඩිතගේ ශාන්ත කුමාර නොහොත් ‘‘කොස් මල්ලී’’ නැමැත්තාගේ කඳ කොටසින් ලබාගන්නා ලද ඩි.එන්.ඒ ආදර්ශක සහ හිස කොටසින් ලබා ගන්නා ලද ඩී.එන්.ඒ ආදර්ශක සැසඳෙන්නේ දැයි පරීක්ෂා කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේය. 27 March 2018
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් නුදුරේම පෘථිවියට වර්ෂ 2011දී උඩුගුවනට යැවූ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ටියෑංගොන්- 1 හි සුන්බුන් නුදුරු දිනයකදී පෘථිවිය මතට කඩාවැටෙනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. 27 March 2018
ඉසුරුපායේ ග්රන්ථ ප්‍රකාශන කොමසාරිස් ඉවතට අධ්‍යාපන අමාත්‍යංශයේ ග්රන්ථ ප්‍රකාශන කොමාසරිස් අයි.එම්.කේ.බී ඉංලගසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ. 27 March 2018
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ විදෙස් ගමන් අවලංගු කරයි අප්‍රේල් පළමු වැනි දා සිට හය වැනිදා තෙක් රජයේ සියලුම මැති ඇමැතිවරුන්ගේ විදේශ ගමන් අවලංගු කර තිබේ. 27 March 2018
මෙවර මැයි දිනය 07 වැනිදා ජාත්‍යන්තර මැයි දිනය යෙදෙන මැයි 01වැනිදා ට වෙසක් පොහොය දිනය යෙදී ඇති බැවින් එදින ශ්‍රී ලංකාවේ මැයි දින පෙළපාලි කිසිවක් නොපවත්වන බවත් ඒ සඳහා මැයි 07 වැනිදා යොදා ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතා අද (27) පැවසීය. 27 March 2018
ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට එරෙහිව පරිසර සංවිධාන පෙළගැසෙයි ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්නට සුදානම් වුවහොත් ඊට මැදිහත් වී ඩීල් දැම්මේ කවුදැයි රටට හෙළි කරන බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්දසාගර හිමියෝ පැවැසූහ. 27 March 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026