මේ වන විට හඳුනාගෙන ඇති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකගේ දේපොළ රාජසන්ත කිරීම සඳහා විශේෂ විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඒ අනුව හඳුනාගෙන ඇති ප්‍රබල පෙළේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් 24 දෙනකුට එරෙහිව පරීක්ෂණ අරඹා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නෑනේ.....
මේ 24 දෙනා අතර ඉන්නේ කවුද?
අර දැනට බන්ධනාගාර රෝහලේ මිනීමැරුම් දඬුවම් විඳින ලඟදි සමාවකින් එලියට එන්න හදන කුඩු අරයගෙ දෙපලත් මෙයට අදාලද?
මේක ලෝකයේ හැම දියුණු රටකම පවතින දඬුවමක් ... සබ්බ සකල මනාවම රාජසන්තක කරලා ඊට පස්සේ ජාවාරම්කාරයන්ට, ජංගම දුරකතනයක්වත් තමන්ගේ අයිතියේ තබාගැනීමට අපහසු කරනවා.
ලංකාවේ ඉන්නා මහා පරිමාණයේ හොරු ඔවුන්ගේ සියලුම දේපල අල්ලා ගන්නට බැරිවෙන ආකාරයට විවිධ උපක්‍රම යොදා සඟවා සිටිනා ආකාරය දූෂිත දේශපාලඥයින් අල්ලන්නට යාමේදී හොඳ හැටි පෙනී ගිය බව කවුරුත් දන්නා දෙයක්. ඩුබායි බැංකු ගිණුම් නාඩගම, ඇවන් ගාර්ඩ්, මිග් යානා, රුසියන් කබල් යුද්ධ නැව වගේ කතන්දරය අපට තවම අමතක නැහැ.
හැබැයි මොවුන් බේරගන්න රිෂාඩ් ආණ්ඩුවට බල කරයි. හැම කෙනෙක්ම ඉන්නේ එයා යටතේ තමයි.