(නිමන්ති රණසිංහ)
පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන ඇලොසියස්, හිටපු විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුළු සිව් දෙනකුට ලබන මස 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) මෙලෙස නොතීසී නිකුත් කළාය.
එහි හිටපු ප්රධාන ගැනුම්කරු නුවන් තිලිණ සල්ගාදු සහ තොරතුරු තාක්ෂණ නිලධාරී සචිත්ර ද්රේවතන්ත්රි යන දෙදෙනා නොතීසී නිකුත් වු සෙසු සැකකරුවෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ලොකුම සොරකමකට අදාළ මේ දෙන්නා තබා ගත යුත්තේ ලකප් කරලයි. එළියේ තියන එක අසාධාරණයි. තරු පහේ හෝටල් කාමරවල ඉඳලා හොරකම් කලේ දුප්පත් ලාංකිකයන්ගේ සල්ලි...
මහමෝරු එළියේ. ඔවුන් ගැන අවධානයක් නැහැ...
මාමණ්ඩිගේ දුව හින්දා ඔක්කොම ලැබුෙණානේ.. මාමණ්ඩි ආගිය අතක් නැතිබවටත් දනුණානේ.. ඔක්කොම වැඩ කලේ සුරසැප යහමින් විඳින්නනේ.. දැන්නම් ඉතින් අපේ පේලුත් විඳිනවා දුක තොගේටනේ..
මෙයින් ගම්ය වෙන්නේ කරනවා නම් සොරකමක් දේශපාලකයන් සමග කුලුපගු වී ඔවුන්ට කොමිස් කුට්ටි ලබා දී මහා පරිමාණයෙන් කළයුතු බව නොවේද?