එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සහය අගමැතිට විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කරමින් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ අද (29) රාත්‍රී තීරණය කළහ. 29 March 2018
වෙනිසියුලාවේ ගින්නකින් 68ක් මරුට වෙනිසියුලාවේ බන්ධනාගාරයක ඇතිවූ ගින්නකින් 68 කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙනිසියුලාවේ උතුරු ප්‍රදේශයේ වැලන්සියා නගරයේ පොලිස් මධ්‍යම රැඳවුම් බන්ධනාගාරයේ මෙම ගින්න හටගෙන ඇත. 29 March 2018
ගුරුවරු 3766කට ස්ථානමාරු දිවයින පුරා ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන් 3766 දෙනෙකුගේ ස්ථානමාරු ලිපි අධ්‍යාපන අමාත්‍යංශය අද (29) නිකුත් කර තිබේ. 29 March 2018
උදයංග වීරතුංගේ පෙත්සම කල් යයි අධිකරණයෙන් වරෙන්තුවක් ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමාගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් උදයංග වීරතුංග මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වැඩිදුර විභාගය ලබන මැයි 19 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය. 29 March 2018
කෙසෙල්වත්තේ දිනුකගේ පුංචි අම්මා අත්අඩංගුවට කෙසෙල්වත්තේ දිනුක නැමැති පාතාල සාමාජිකයාගේ සිව් මහල් නිවස අද (29) සෝදිසියට ලක්කළ විශේෂ කාර්ය බළකාය එහි තිබී ජීව උණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. 29 March 2018
දියණියට ගිනි තියන්න ගිය පියකු අත්අඩංගුවට වයස අවුරුදු දහයක තම දියණියට පෙට්‍රල් වක්කර ගිනි තැබීමට තැත් කළ බව කියන පියකු (28) අද (29) අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිසිය කියයි. 29 March 2018
ජාන වෙනස් කිරීම් ගැන පරීක්ෂණ දෙවසරකින් නෑ ජාන වෙනස් කරන ලද ආහාර වර්ග මෙරටට ගෙන්වන්නේ දැයි සොයා බැලීම සඳහා වසර දෙකකින් පරික්ෂාවක් සිදුකර නැතැයි වාර්තා වේ. 29 March 2018
ඇවන්ගාඩ් භාරව සිටි කර්නල් රිමාන්ඩ් ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව භාරව සිටි යුද හමුදා හිටපු කර්නල් දොන් ඇල්ෆ්‍රඩ් විජේතුංග මහතා අප්‍රේල් මස 09 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය. 29 March 2018
චාවකච්චේරි අනතුරින් මිය ගිය සිසුවාට ඒ 9ක් යාපනය චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේදී 2017 වසරේ දෙසැම්බර් මාසයේ සිදුවූ රිය අනතුරකින් මිය ගිය සිසුවෙකු 2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලයන්ට අනුව ඒ- සාමාර්ථ 9 ක් ලබාගෙන ඇත. 29 March 2018
මේජර් ජනරාල් අමල් කරුණාසේකරට රට යන්න අවසර ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී සහ ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාට ඉන්දියාවේ සංචාරයක නිරත වීමට අධිකරණය අද අවසර ලබා දුන්නේය. 29 March 2018
තැබෑරුම්වල කාන්තාවන් සේවය කිරීම ගැන පෙත්සම කල්යයි කාන්තාවන් මත්පැන්හල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීම සම්බන්ධයෙන් ටෙලි හා සිනමා නිළි සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තාවන් එකොළොස් දෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන ජුනි 11 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29 ) තීන්දු කළේය. 29 March 2018
විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ සමුගනී ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයකු ලේඛකයකු මෙන්ම නිදහස් චින්තකයෙකු වූ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අභාවප්‍රාප්ත විය. 29 March 2018
ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 6 ක් හැර සියලු දෙනා විශ්වාසභංගයට පක්ෂයි - ටී.බී. ඒකනායක ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ගෙන් හය දෙනකු හැර අනෙක් සියලු දෙනා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පැවසීය. 29 March 2018
එමිල් රංජන් සහ රංගජීව ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ රිමාන්ඩ් කළ එමිල් රංජන් ළමාහේවා මහතා සහ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා බන්ධනාගාර රෝහලට මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය. 29 March 2018
නීතිපති කොටුව මහේස්ත්‍රාත්වරියට බලපෑම් කරන බව ඇලෝසියස්ගේ නීතීඥවරයා කියයි බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ සඳහන් කරුණු මත පදනම් වෙමින් නීතිපතිවරයා කොටුව මහේස්ත්‍රාත්වරියගේ මනසට බලපෑම් කරමින් දිගින් දිගටම පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පළිසේන 29 March 2018
උදයංග වීරතුංග ලංකාවට රැගෙන එන බව පොලිස්පති කියයි ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පැවසීය. 29 March 2018
අර්ජුන් මහේන්ද්‍රන්ට දෙවැනි වරටත් වරෙන්තු ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සභාපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද යළි විවෘත වරෙන්තු නිකුත් කළාය. 29 March 2018
වත්කම්- බැරකම් ප්‍රකාශ ජුනි 30ට පෙර ඉල්ලයි තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන ජුනි මස 30 වැනි දාට පෙර බාර දෙන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී ඇත. 29 March 2018
‘ජපුර නගර සභාවේ මන්ත්‍රීධුර බෙදී යාම නීති විරෝධියි‘- පෙත්සම විභාගය 02 දා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව සඳහා මන්ත්‍රීව ධුර බෙදී ගිය ආකාරය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා ගොනු ශ්‍රේෂ්ඨාධිකරණය රිට් පෙත්සම ලබන සදුදා (02) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ අද (29) තීන්දු කළේය. 29 March 2018
එමිල් රංජන් - රංගජීව රිමාන්ඩ් 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් එවකට මැගසින් බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ලබන 10වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අධිකරණය නියෝග කළේය. 29 March 2018
ජාලිය වික්‍රමසුරියගේ පෙත්සම ඉවතට ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා තමාට තානාපති වරප්‍රසාද තවමත් ඇති බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කර තිබු රිට් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (29) තීන්දු කළේය. 29 March 2018
හිටපු ජනපති ලේකම්ට විසා ඉදිරිපත් කරන්න කල් දෙයි සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී එයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට විදේශ ගතවීමට අවශ්‍ය අනුමැතිය දීමට 29 March 2018
‘හම්බන්තොටින් එළියට එන්න අගමැති සජිත් ට කියයි හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එළියට පැමිණ රට වටා ගොස් ජනතා ප්‍රශ්න විසඳීමට සුදානම් වන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට අද (29) දැනුම් දුන්නේය. 29 March 2018
විදෙස් විනිසුරුවරුන් ඕනෑ නැතැයි සරත් අමුණුගම කියයි යුද සමයේ දී සිදුවු බව කියන සිද්ධීන් පිළිබඳව විභාග කිරිමට විදේශීය විනිසුරුවන් ගෙන්වීමට රජය කටයුතු කරන්නේ නැතැයි විශේෂ ව්‍යාපෘති පිළිබඳ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා අද (29) පැවසීය. 29 March 2018
එමිල් රංජන් - රංගජීව රෝහලට 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් එවකට මැගසින් බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 29 March 2018
පුත්තලමේ මන්ත්‍රී ඇප අයදුම්පත් විභාගය කල් යයි හලාවත මහාධිකරණය විසින් දෙනු ලැබු ඇප කොන්දේසි උල්ලංඝණය කළැයි බන්ධනාගාර ගත කර සිටින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභා මන්ත්‍රී කුරුගමගේ ජගත් සමන්ත පෙරේරා වෙනුවෙන් 29 March 2018
ඇවන්ට්ගාඩ් බාරවු යුද හමුදා කර්නල්වරයෙක් අත්අඩංගුවට ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව බාරව සිටි හිටපු යුද හමුදා කර්නල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අංගුවට ගෙන ඇත. 29 March 2018
නෝර්වුඩ් හි පක්ෂ ගැටුමට මුල් වු පිරිස් සොයා විමර්ශනයක් නොර්වුඩ් ප්‍රදේශයේදී ලංකා කම්කරු කොංග්‍රසය හා කම්කරු ජාතික පෙරමුණේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම ලද පැමිණිලි මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් අරඹා ඇතැයි පොලීසය පවසයි. 29 March 2018
විශ්වාසභංගය පරාජය කිරීමට එජාපයේ ඒකමතික තීරණයක් අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29) ඒකමතිකව තීරණය කළේය. 29 March 2018
පක්ෂ දේශපාලනයෙන් උමතු වූ පිරිස් දඹුල්ල රෝහල් සේවකයන්ටත් පහර දෙති එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අධාරකරුවන් දෙපිරිසක් අතර දඹුල්ලේදී ඇති වු ගැටුමකින් පසු බරපතල ලෙස තුවාල ලැබු එක්සත් ජාතික පක්ෂ ආධාරකුරුවකු දඹුල්ල රෝහල් ගත කිරීමේදී තුවාලකරු සමඟ පැමිණි පිරිසක් රෝහල් සුළු සේවකයින්ට පහරදීමේ සිද්ධියකට විරෝධය දක්වා දඹුල්ල රෝහල් කාර්ය මණ්ඩලය අද (29) උද්ඝෝෂණයක් ඇරැඹුහ. 29 March 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026