හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන මස 13 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (30) අධිකරණය නියෝග කර තිබේ.
සහකාර පොලිස් අධිකාරි ප‍්‍රසන්න සිල්වා මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් මොහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේකෙ තේරුම ? දැන් නාමල් කුමාර කියපුව බොරු කියල කිව්ව නේද? එහෙමනම් ඇයි නාලක සිල්ව සහ අර ඉන්දියානු ජාතිකයා තවම රිමාන්ඩි ? විහිළුවක්නෙ මේක!
අයියෝ... මේ ටෙලිනාට්‍යයත් තවම ඉවර නැද්ද?