මුල්‍ය අරමුදල කියනදේ කිරීමට සුදානම් නෑ - මංගල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන කියනදේ කිරීමට තමා සුදානම් නැතැයිද නව දේශිය අදායම් පනත මුල්‍ය අරමුදල විසින් සකස් කරන ලද්දක් නොවන බවද මුදල් ඇමති මංගල සමරවීර මහතා කීය. 02 April 2018
ජනපති නිවසේ තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිපදෙනෙකු අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ නිවසේදී මේ වන විට පැවැත්වේ. 02 April 2018
දින 34කට පසු අනධ්‍යයන සේවක වර්ජනය අනිද්දා අවසන් මාසික හිලව් දීමනාව නොලැබීම, භාෂා ප්‍රවීණතා දීමනාව ගෙවීම පැහැර හැරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් විශ්ව අනධ්‍යන සේවකයින් දින 34ක් තිස්සේ පවත්වාගෙන ගිය වැඩවර්ජනය අනිද්දා (4) සිට අවසන් කිරීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ මහතා පැවසීය. 02 April 2018
විශ්වාස භංගය ගෙනාවේ අගමැති එළවන්න නොවෙයි - මහින්ද යාපා අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආවේ ඔහු පරාජය කර ගෙදර යැවීමට නොවන බවත්, විශ්වාස භංගය ජයග්‍රණය කළ නොහැකි බව දන්නා බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අද මාතරදී පැවසීය. 02 April 2018
පොල් කඩන්න ගිය අඹු සැමි යුවළ විදුලිසැර වැදී මරුට දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ දී කෙක්කින් පොල් කැඩීමට ගිය අඹු සැමි යුවළක් විදුලි සැර වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 02 April 2018
හෙට සුනාමි පෙරහුරුවට බිය නොවන්න ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය මගින් සංවිධානය කළ සුනාමි පෙරහුරුවක් හෙට(03) ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බැවින් පෙරහුරුව පැවැත්වෙන කාලය තුල ජනතාව ඒ සම්බන්දව අනිසි බියක් ඇතිකර නොගතයුතු බව දිස්ත්‍රික් අපදා කළමණාකරණ ඒකකයේ අධ්යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි. 02 April 2018
දුමින්ද මහ ලේකම් වූ පසු ශ්‍රීලනිප ඡන්ද පදනම අඩුවුණා - ඇමැති සුසිල් ජනතාවගේ මතය අනුව තමන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් වරදකරුවන්ට සහයෝගය ලබාදී ආණ්ඩුවේ රැදී සිටිනවාට වඩා වරදට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ආත්ම විශ්වාසයක් හා ශක්තියක් තිබෙන බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය. 02 April 2018
අලුත් බදු පනත හැදුවේ ලංකාවේ නොවේ - මහින්ද දැන් ක්‍රියාත්මක වන නව බදු පනත මේ රටේ එකක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් හැදූ එකක් මිස ඔවුන් එවැන්නක් හැදුවේ නැතැයි හිටපු මුදල් ඇමතිවරයා කියන බවද රාජපක්ෂ මහතා කීය. 02 April 2018
මරණ දඬුවමට එරෙහි වාස්ගේ පෙත්සම සැප්තැම්බර 25 සිට විභාගයට කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයට ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ලබා දුන් මරණ දඬුවම අහෝසි කරන්නැයි ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා ඇතුළු පස් දෙනෙකු ඉදිරිපත් කර ඇති අභියාචන පෙත්සම ලබන සැප්තැම්බර් 25 වැනිදා සිට දිනපතා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. 02 April 2018
මිය ගිය දියණියක සහ තුවාල ලැබූ මවක නිවසකින් හමුවෙයි - පේදුරුතුඩුව උණුසුම් යාපනයේ පේදුරුතුඩුව නැගෙනහිර අම්බාන් ප්‍රදේශයේ නිවසකින් කාන්තා මළ සිරුරක් හා බරපතල තුවාල ලැබූ තවත් කාන්තාව හමුවීමත් සමඟ අද (02) දහවල් එම පළාත තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ. 02 April 2018
වාස් ගුණවර්ධනට සහ පුතාට ගිනි අවි නඩුවෙන් ඇප නීතී විරෝධි අවි ගබඩාවක් තබා ගන්නා ලදැයි කියන සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයේ සිටි කොළඹ උතුර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා ඇතුළු පස් දෙනෙකු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා අද නියම කළේය. 02 April 2018
‘අගමැතිධුරය අහිමි වීම ඉරහද මෙන් විශ්වාසයි‘ - උදයගම්මන්පිල රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති තනතුර අහිමි වීම ඉර හද මෙන් විශ්වාස යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 02 April 2018
විශ්වාස භංගයට එරෙහිව ඉරි තුනේ නියෝගයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය දියයුතු බවට වන ඉරි තුනේ නියෝගයක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් නිකුත් කරනු ලැබ තිබේ. 02 April 2018
උද්ඝෝෂණයක් නිසා ගුවන්තොටුපොළ ආරක්ෂාව තර වෙයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවකයින් වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් සේවකයින් අද (2) ඇරැඹිමට සුදානම් වු උද්ඝෝෂණයක් හේතුවෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රය අවට දැඩි උණුසුම් තත්ත්වයක් පැවතියේය. 02 April 2018
මේජර් ජනරාල් අමල් කරුණාසේකරගේ විදෙස් ගමන් අවසර යළි ඉවතට ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක සහ යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාට ඉන්දියාවේ සංචාරයක් සඳහා අධිකරණයෙන් ලබා දුන් අවසරය අහෝසි කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නියෝග කළාය. 02 April 2018
‘විශ්වාසභංගේ ගැන දෙමළ ජාතික සන්ධානයේ තීරණයක් නෑ’ අග්ර්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එහි නායක ආර් සම්බන්ධන් මහතා පැවසීය. 02 April 2018
විශ්වාසභංගයට සහය දීමට විග්නේෂ්වරන් ලිඛිත පොරොන්දුවක් ඉල්ලයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ තීරණය දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් ගනු ලබන තීරණයක් විය යුතු යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. 02 April 2018
කොළොන්න ප්‍රා.සබේ නව සභාපතිට විරෝධය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් කොළොන්න ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස නම් කළ රූපසේන තලවත්තගේ මහතා සභාපතිධූරයේ වැඩ බාරගනිද්දී එම සභාපතිධූරය ශ්‍රී 02 April 2018
දූෂණ විරෝධී හඞ සංවිධානයෙන් විශ්වාසභංගය ගැන අලුත් මතයක් විශ්වාසභංගය මෛත්‍රී මහත්තයාගේ පරාජයක් බවට පත් කරන්න දැන් මහින්ද මහත්තයයි රනිල් මහත්තයයි දෙන්න එක්ක එකතු වෙලා වැඩ කරනවා වගේ පෙනෙනවා යැයි දුෂණ විරෝධී හඞ සංවිධානයේ කැඳවුම්කරු සහ ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. 02 April 2018
විශ්වාස භංගය පරාජය කර ජනපති සටන අරඹන්න එජාපය සූදානම් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමෙන් අනතුරුව 2020 ජනාධිපති සටන අරඹන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී අද (02) පැවසීය. 02 April 2018
කාසල්රී ජලාශයට යාබද තේ වත්තක කොටසක් වතු කම්කරුවෝ බලෙන් අල්ලාගනිති හැටන් කාසල්රි ජලාශයට යාබදව තේ වතුයායක විශාල ඉඩමක් වතුකම්කරුවන් පිරිසක් අද (02) උදෑසන සිට අනවසරෙන් අත්පත් කරගනිමින් සිටින බව පැමිණිල්ලක් ලැබී ඇතැයි හැටන් පොලීසිය පවසයි. 02 April 2018
ඉන්දීය ධීවරයන් 19 දෙනෙක් රිමාන්ඩ් තලෙයිමන්නාරම මුහුදු තීරයේ අනවසරයෙන් මසුන් මරමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දියාවේ රාමේශ්වරන් පළාතේ ධීවරයින් 19 දෙනෙකු ලබන අප්‍රේල් 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මන්නාරම දිසා විනිසුරු ඒ.ජේ.ඇලෙක්ස් රාජා මහතා ඊයේ (1) නියෝග කළේය. 02 April 2018
ටියෑංගොංග් - 1 අභ්‍යාවකාශ ෂටලය දකුණු පැසිෆික් සාගරයට ඇද වැටේ චීනයේ ටියෑංගොංග් - 1 අභ්‍යවකාශ ෂටලය අද අලුයම් කාලයේ පෘථිවි වායුගෝලයට ඇතුළු වූ බව චීන අභ්‍යවකාශ ඒජන්සිය පවසයි. 02 April 2018
ගලේවෙල අනතුරකින් එකම පවුලේ 4ක් මරුට ගලේවෙල ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් එකම පවුලේ සිව්දෙනෙකු මිය ගොස් ඇතැයි ගලේවෙල පොලීසිය කියයි. 02 April 2018
බන්ධනාගාරයේ හිටපු ප්‍රධානියකු රට පැන්නාදැයි සොයයි බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් සැකකරුවකු විදේශ ගත වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආර්මභ වී තිබේ. 01 April 2018
අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලංකාවට වැටෙන්නේ නෑ - චන්දන ජයරත්න චීනයෙන් 2011 වසරේ දී ගුවන් ගතකර ටියැන්ගොන්ග් 1(Tiangong-1) අභ්‍යවකාශ මධ්‍යස්ථානය (01) අද මධ්‍යම රාත්‍රී 12:34 ට ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 479 ක් තරම් ඉහළින් ගමන් කරන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 01 April 2018
විශ්වාස භංගය ගැන කතා කරන්න එජාපෙ මන්ත්‍රීවරු හෙට රැස්වෙති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පෙර පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ තීරණාත්මක මන්ත්‍රී මණ්ඩල රැස්වීමක් අරලියගහ මන්දිරයේදී හෙට (02) පස්වරු 3ට කැඳවා ඇත. 01 April 2018
අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරියාට විනය පියවර වෙනුවට රට සංචාරයක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පැවැත්වූ නායකත්ව පුහුණු පාඨමාලාවකදී විදුහල්පතිවරියක මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට නිර්දේශ වූ අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රසම්පාදන අංශයේ අතිරේක ලේකම්වරයා අධ්‍යාපන අමාත්‍යංශයෙන්ම විදෙස් සංචාරයකට යොමු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. 01 April 2018
මහනුවර ගිනි තැබීමට තවත් හතරක් සැකපිට මහනුවර ප්‍රදේශයේ දී පසුගිය මාසයේ ඇති කළ ප්රචණ්ඩ කාරී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාවේ හිටපු සෙබළකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. 01 April 2018
වසා දැමූ බලාගාර තුනකින් කෝටි 5500ක විදුලිය ගන්න යයි ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බුදයකට මුහුණදීම සඳහා යැයි පවසමින් රුපියල් කෝටි 5500ක පාඩුවක් ලබමින් පෞද්ගලික බලාගාර තුනකින් විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ. 01 April 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026