සර්ව පාක්ෂික ආණ්ඩුවක අවශ්‍යතාව ඇමැති අමරවීර කියයි සියලු දේශපාලක පක්ෂවල සහභාගීත්වයෙන් යුතු සර්ව පාක්ෂික රජයක අවශ්‍යතාවය මතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. 01 April 2018
‘විශ්වාසභංගය දිනුවත් පැරදුනත් අපි දිනුම්‘ - බන්දුල ගුණවර්ධන ‘‘අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දිනුවත් අපි දිනුම්, පැරදුනත් අපි දිනුම්’’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 01 April 2018
හන්තාන බෞද්ධ පුස්තකාලය කඩා දැමුවන් කොහිද’යි මහනාහිමිවරු පොලිසියෙන් අසති මහනුවර හන්තානේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ ධර්ම පුස්තකාල මධ්‍යස්ථානයට කිසියම් පිරිසක් අතුළු වී එහි තිබූ ගොඩනැගිලි විනාශ කර බිමට සමතලා කර දින 16 ක් ගතවුවත් නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමටවත් පොලීසිය අපොහොසත්වී ඇතැයි උඩරට අමරපුර මහ නිකායේ භික්ෂූන් වහන්සේලා චෝදනා කරති. 01 April 2018
රාහුල විදුහල්පතිට පහරදීම ගැන විමර්ශන දෙකක් මාතර රාහුල විද්‍යාලයයේ විදුහල්පතිට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට කණ්ඩායමක් යවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි. 01 April 2018
හමුදා සෙබලෙක් ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට ටී 56 ගිනි අවියක් හා උණ්ඩ තොගයක් කුලියට ගත් මෝටර් රථයක සඟවා ප්‍රවාහනය කරමින් සිටි හමුදා සෙබලකු හා තවත් පුද්ගලයෙකු මතුගම කටුගහහේන සොල්දාර කඩේ හන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකය කියයි. 01 April 2018
අජිත්ගෙන් එස්බීට යෝකර් පන්දුවක් ආණ්ඩුව පත්වුණාට පස්සේ ඇවිත් ඇමැතිකම් අරගෙන, එහි වරප්‍රසාද සියල්ල භූක්ති විඳිමින් තමන්ගේ පාක්ෂිකයන්ටත් රැකියා ලබාදුන්න සමහරු දැන් බොරු හේතු හදාගෙන පොහොට්ටුවට යන්න හදනවා යැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්තාපන රාජ්‍ය ආමත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (1) පැවසීය. 01 April 2018
මුදල් කොල්ල කෑ ඖෂධ නියෝජිතයෙක් අත්අඩංගුවට ජැන්ඩියට ඇද පළැඳ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කාර්යාලවලට ඇතුළු වී හොර රහසේ මුදල් පසුම්බි සොරාගෙන ඒවායේ තිබෙන මුදල් හා ණයකාඩ්පත් යොදා හොරොයින් මත්කුඩු හා සුපිරි වෙළඳසල් 01 April 2018
ගෘහ සේවිකාවන්ටත් අර්ථසාධක ගෙවීම අනිවාර්ය කිරීමට පියවර ගෘහ සේවක, සේවිකාවන් අර්ථ සාධක අරමුදලට දායක කිරීම අනිවාර්ය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය. 01 April 2018
මියයන රෝගීන් සම්බන්ධ නීති කටයුතු කඩිනම් කරන්න මෘදුකාංගයක් රෝහලකට ඇතුළත් කිරිමෙන් පසුව මියයන පුද්ගලයකු සම්බන්ධයෙන් රෝහලකදී අංශ කිපයකින් ඉටුවිය යුතු සියලුම නීතිමය ක්‍රියාදාමයන් ඒකරාශි කර පහසුවෙන් ඉටුකරදිය හැකි නවතම පරිගණක 01 April 2018
පළතුරු වලට රසායන දියර ඉස්ස වෙළෙන්දා මාස 6 ක් හිරේ - 10,000 ක් දඩ පේරාදෙණිය ප්‍රදේශයේ පළතුරු වෙළඳසල පළතුරු ඉදවීම සඳහා රසායනික ද්‍රව්‍යක් භාවිතා කළැයි අත්අඩංගුවට ගත් වෙළෙන්දකු මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස හයක සිර දඬුවමක් නියම කළ මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් ශානක කලංසුරිය මහතා සැකකරුට රුපියල් 10,000 නියම කළේය. 01 April 2018
හෙරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට හබරාදුව ඹබරගොඩදී සහ යක්ගහදී හෙරොයින් මිලිග්‍රෑම් 1120 ක් සමඟ සැකකරුවන් තිදෙනකු ගාල්ල නීතිය බලගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 01 April 2018
විශ්‍රාමික හමුදා භටයාට පහරදුන් එජාප මන්ත්‍රී අත්අඩංගුවට විශ්‍රාමික ආබාධිත හමුදා භටයකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියකට ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවට තේරි පත්ව සිටින එ.ජ.ප. මන්ත්‍රීවරයකු අත් අඩංගුවට ගත්බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි. 01 April 2018
පේරාදෙණිය රෝහලේ විස්මිත සැත්කමක් මව් කුස තුළ සිටියදීම බිළිඳකුට සාර්ථක සැත්කමක් සිදු කර දරුවා නිරුපද්‍රිතව මව් කුසින් එළියට ගැනීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් සමත්වුහ. 01 April 2018
සරසවි ගැටළුව විසඳන්න උසස් අධ්‍යාපන ඇමැති සමඟ සාකච්ඡාවක් විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවක ගැටළු විසඳීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳුදා (02) නිල සාකච්ඡාවක් කැඳවා ඇතැයි විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටු සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පවසයි. 01 April 2018
ලෝක යුද සමයේ ත්‍රි’මලේ දී ගිලුණු නැව ගොඩගනී දෙවැනි ලෝක යුද්ධයේ දී ත්‍රිකුණාමලය වරායේ ගිලී ගිය බ්‍රිතාන්‍ය නෞකාවක් වසර 75ට පසු යළි ගොඩගත් බව නාවික හමුදාව පවසයි. 01 April 2018
මෛත්‍රී ගුණරත්නගේ පාගමනට ආ වාහනයේ ගිනි අවි දෙකක් සහ කුරුඳු පොලු තොගයක් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සංවිධානත්වයෙන් මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා පාගමනේ ප්‍රථම අධියරට සහභාගිවීම සඳහා එම පක්ෂයේ නායක මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු පිරිසක් පැමිණි බව කියන ජීප් රථ දෙකක තිබී ඩබල් බැරල් වර්ගයේ ගිනි අවි දෙකක් හා කුරුඳු පොලු 98 ක් කඩුගන්නාව හා පේරාදෙණිය පොලිසිවල නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (31) දහවල් සොයා ගනු ලැබ තිබේ. 31 March 2018
නීති විරෝධීව දුම්වැටි ගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ඩුබායි සිට ගෙන ආ දුම්වැටි තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය . 31 March 2018
අයියා ඇන්න පිහිය පිටේ තිබියදීම මල්ලී රෝහලට මාතර ඌරුබොක්ක පට්ටිගල ප්‍රදේශයේදී අද (31) දහවල් විසි දෙහැවිරිදි සහ දහඅට හැවිරිදි සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමකින් පසුව වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට පිහියකින් ඇන බරපතල තුවාල සිදු කර ඇතැයි ඌරුබොක්ක පොලිසිය කියයි 31 March 2018
මවත් දියණියත් යෙහෙළියන් දෙදෙනාත් ගිං ගඟේ ගිලී මරුට හිනිදුම දී ගිං ගඟේ දිය නෑමට ගිය මවක් (39) දියණියක් ඇතුළු සිව් දෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසයි. මියගිය අනෙක් දෙදෙනා දියණියගේ මිතුරියන් දෙදෙනකු බව ද දැනගන්නට ඇත. 31 March 2018
දැඩි ආරක්ෂාව මැදින් මලාලා ගෙදර එයි නොබෙල් සාම ත්‍යාගලාභිනි මලාලා යුසුෆ්සායි වසර හයකට පසු පළමු වරට අද, සෙනසුරාදා (31) පාකිස්තාන ස්වැත් නිම්නයේ පිහිටි තම ගම්මානය වෙත පැමිණියාය. 31 March 2018
උදයංග වීරතුංග පිටුවහල් කරන්නැයි පොලිසිය අරාබියෙන් ඉල්ලයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා විමර්ශන සඳහා වහාම මෙරටට පිටුවහල් කරන්නැයි ශ්‍රී ලංකා පොලීසිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර ඇත. 30 March 2018
සභාපතිකමෙන් උදම් වුණොත් දණගස්වන බව ඇමැති අමරවීර කියයි ‘පළාත් පාලන ආයතන වල සභාපතිකම් අරගෙන කවුරු හරි උද්දාමයට පත්වෙලා වැඩ කරන්න ගියොත් අපි ඒ අය දණ ගස්සවලා තමයි පස්ස බලන්නේ.‘ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. 30 March 2018
ඉඩම් අංශ ගැන ජනතාවගේ පැහැදීමක් නෑ - ජනපති ඉඩම් පිළිබඳව කටයුතු කරන සියලු අංශ පිළිබඳව පොදුවේ ගත්කළ රටේ ජනතාවගේ පැහැදීමක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය. 30 March 2018
විශ්වාස භංගයට පෙර ඉවත්වන්නැයි ශ්රීලනිපය අගමැතිගෙන් ඉල්ලයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සම්මුතිවාදී රජයත්, තම පක්ෂයත් ආරක්ෂා කරගැනීමේ උවමනාවක් තිබේ නම් ඔහු අප්‍රේල් හතර වැනිදාට පෙර ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය. 30 March 2018
විශ්වාසභංගය පරාජය වුණොත් සම්මුතිවාදී ආණ්ඩුව ඉවරයි - ලක්ෂ්මන් යාපා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පරාජය වුවහොත් ඉන් ඉදිරියට සම්මුතිවාදී රජය පවතින්නේ නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. 30 March 2018
අගමැතිට සහාය නොදෙන්නැයි රතන හිමි දෙමළ සන්ධානයෙන් ඉල්ලයි අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට සහාය නොදෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 30 March 2018
හමුදාවට බෝම්බ ගහන්න ගිය ත්‍රස්තවාදියකු මාලි රාජ්‍යයේදී අල්ලයි මාලි රාජ්‍යයේ එක්සත් ජාතික සාමසාධක කටුයතු වන නිරත ශි‍්‍ර ලංකා හමුදා කණ්ඩායමක් ඉලක්ක කර කිලෝ 35 ක බෝම්බයක් පුපුරා හැරීමට සුදානම් වු එරට ත්‍රස්තවාදි සාමාජිකයකු බෝම්බයක් සමග යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව හමුදාව කියයි. 30 March 2018
සිව්වැනි තට්ටුවෙන් වැටී දෙදරු පියා මරුට පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුව නව නගරයේ ඉදි කෙරෙමින් පවතින මහල් 05 කින් යුත් රජයේ සේවක නිල නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල නියැලී සිටි කම්කරුවෙකු අද (30) පමණ එහි සිව්වැනි තට්ටුවෙන් බිමට ඇඳ වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 30 March 2018
වත්කම් බැරකම් පැහැර හරින්නන්ට දඩය වැඩිවෙයි වත්කම් බැරකම් ප්‍රකාශ බාර දීම පැහැර හරින දේශපාලනඥයින් ඇතුළු රජයේ නිලධාරීන්ට මෙතෙක් නියම කෙරුණු රුපියල් දහසේ දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 30 March 2018
ගාල්ලේ රතිඤ්ඤා කම්හලක ගින්නක් ගාල්ල දඩල්ලේ රතිඤ්ඤා කම්හලක අද (30) දහවල් ඇති වු ගින්නකින් අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සුදානම් කර තිබු රතිඤ්ඤා ඇතුළු සියළුම ගිනි කෙළි ද්‍රව්‍ය ගිනිගෙන විනාශ වී කම්හළද විනාශ වි ඇත. 30 March 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026