(අංජුල මහික වීරරත්න)
මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (31) දිවුරුම් දුන්නේය.
මීට පෙර අජිත් මාන්ප්පෙරුම මහතා පරිසර නියෝජ්‍ය අමාත්‍යධුරයෙහි කටයුතු කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජනාධිපතිගෙන් උපරිම මෙච්චරයි කළ හැකි. සතියකට සරයක් එක්කෝ කොව්රු හරි දිවුරුම් දෙනවා. නැත්නං ගැසට් නිකුත් කරනව හෝ අවලංගු කරනව. ඔච්චරයි වෙන්නේ.