මීළඟ ජනාධිපතිවරණයටත් පොදු අපේක්ෂකයෙක්
මීළඟ ජනාධිපතිවරණයේදීත් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා මැයි දින සැමරුමෙන් පසුවද තමන් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත් සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.