(අජන්ත කුමාර අගලකඩ)
මහබැංකුවේ බැදුම්කර ගනුදෙනු සම්බන්ධව වෝහාරික පරීක්ෂන කඩිනම් කර එහි වාර්තාව මාස තුනක් ඇතුළත ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (19) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව වෝහාරික පරීක්ෂණයට අදාළ විදේශීය විශේෂඥයින් සොයා ගැනීම සඳහා කඩිනමින් ටෙන්ඩර් කැඳවීමට ද එහිදී තීරණය කර ඇත.
එහි වාර්තාව මාස තුනක් ඇතුළත ලබාගැනීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාලගිරි දෝෂය අද නෑ හෙට කිව්වලු..!
මේ වාර්තාවයි ජනාධිපති කොමිසමේ වාර්තාවයි එකතු කරලා අඹරලා දෙයි. අරයට හතර ගාතේ දාලා වැටෙන්නම. අර මිහින් එයාර් ශ්රී ලන්කන් කොමිසන්, තාජුඩීන්, ලසන්ත, මිග් යානා, සොහොන් කොත්, ලංගම කුලී මුදල්, අයි ටී එන් අව භාවිතාව වැනි පරීක්ෂණ වගේ මේ වැඩේනම් කල් මර මරා තියාගන්න ඉඩ දෙන එකක් නැහැ. කීයද ඔට්ටු...?