ලේක්හවුස් අවට ආරක්ෂාව තර කරයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලබා දීමෙන් පසු කෝට්ටේ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු පිරිසක් ලේක්හවුස් ආයතන ඉදිරිපිට කළහකාරි ලෙස හැසිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන්තාවක් හටගෙන තිබේ. 13 December 2018
ආණ්ඩුවෙන් බැස යන්න සූදානම් ‘‘අපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරය බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා. එය සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාලනයක් නොවේවා කියා අපි කියනවා‘‘ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 13 December 2018
බෙංගාල බොක්ක ආශ්රිත පීඩන අවපාතයේ වර්ධනයක් නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හෙට (14) දිනය වන විට ගැඹුරු පීඩන අවපාතයක් සහ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 December 2018
’ජනපති නව ආණ්ඩුවක් පත් කරාවි’ අධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත් කරන ක්‍රියාවලියකට යනු ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 13 December 2018
පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය සුරක්ෂිත කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත්තා පාර්ලිමේන්තු පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත් බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද (13) පැවැසීය. 13 December 2018
අධිකරණ තීන්දුවෙන් පසු පිරිසක් රතිඤ්ඤා දල්වති ජනපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තීන්දූව ප්‍රකාශයට පත්වීමත් සමඟ උසාවිය ඉදිරිපිට පිරිසක් රතිඤ්ඤා දල්වමින් ප්‍රිතී ඝෝෂා කළහ. 13 December 2018
‘එජනිස මන්ත්‍රීවරු පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීමෙන් මන්ත්‍රී ධූර අහෝසි වෙනවා’ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීමත් සමඟ ව්‍යවස්ථානුකූලව ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මාධ්‍ය හමුවකදී අද (13) පැවසීය. 13 December 2018
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්ගේ නඩුව අප්‍රේල් 25 වැනි දා මාළඹේ තොරතුරු තාක්ෂණ විදුහලේ සිසුවකු පැහැරගෙන ගොස් පහර දෙන ලදැයි චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා, බිරිඳ ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට එරෙහි නඩුව ලබන අපේ‍්‍රල් 25 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා අද (13) නියම කළේය. 13 December 2018
කලා භූෂණ සම්මාන උළෙල කල්යයි නොවැළැක්විය හැකි හේතුවක් නිසා කලා භූෂණ සම්මාන උළෙල කල්දැමීමට සිදුව ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. 13 December 2018
දැරියකට පිළිස්සුම් තුවාල සිදුකළ මවක් අත්අඩංගුවට අවුරුදු හතරක ළදැරියක සිය ඇඳුමේ මළපහ කරගත්තේ යැයි යකඩ හැන්දක් රත් කර දැරියගේ පසුපස ප්‍රදේශය පුළුස්සා කෲර ලෙස හිංසා කළ ඇගේ මව අලවතුගොඩ පොලිසිය අද (13) අත්අඩංගුවට ගෙන ඇත. 13 December 2018
සරත් ගුණරත්න ඇතුළු 6 දෙනාගේ නඩුව පෙබරවාරි 26 වැනි දා මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වු බවට හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු හයදෙනෙකුට එරෙහි නඩුව ලබන පෙබරවාරී 26 13 December 2018
ජනපතිගේ ගැසට්ටුව අධිකරණයෙන් අවලංගු කරයි පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය. 13 December 2018
උසාවිය අවට ආරක්ෂාව තර කරයි මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන අයුරු දක්නට ලැබේ. 13 December 2018
ට්‍රෝලර් යාත්‍රා හිමිකරුගේ නිවසින් ලක්ෂ 59 ක් රුපියල් කෝටි 277 ට අධික වටිනාකමකින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට මෙරට මුහුදු සීමාවට රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගත් යාත්‍රාවේ හිමිකරුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 59 ක් හා සැටලයිට් දුරකතන දෙකක් සොයා ගත් බව පොලිසිය කියයි. 13 December 2018
70 වියැති විශ්‍රාමික ගුරුවරයා සා. පෙළට ලියයි මෙවර පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙමළ භාෂාව හා සාහිත්‍ය විෂය සඳහා අවුරුදු 70ක විශ්‍රාමික ගුරුවරයකු බාහිර අපේක්ෂකයකු ලෙස පෙනී සිටි බව හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයෙන් වාර්තා වේ. 13 December 2018
ඇවන්ට්ගාඩ් නඩුව පෙබරවාරි 21ට කල් යයි නීති විරෝධි ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි 21 වැනිදා දක්වා කල් තැබීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(13) නියෝග කළේය. 13 December 2018
එජාප-දෙමළ සන්ධාන ගිවිසුම කූඨ ලෙඛනයක්ලු එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර අත්සන් කෙරුණු ගිවිසුමක ආකාරයට සකස් කළ කූට ලේඛනයක් ප්රචාරයට පත් කිරිමේ අසාර්ථක උත්සාහයක ඇතැම් පිරිස් නිරත වන බවට එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 13 December 2018
එජනිස මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය. 13 December 2018
දෙමළ ජාතික සන්ධානයෙන් අනතුරු ඇඟවීමක් එක්සත් ජාතික පක්ෂය සමඟ රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට දීමට එකඟත්වය පළ කළ දේවල් ද ප්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි. 13 December 2018
රිය අනතුරකින් හිමි නමක් අපවත් වෙති කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් වෑන්රථයක ගැටීමෙන් හිමි නමක සහ පුද්ගලයකු තුවාල ලැබූ අතර හිමිනම අද(13) අපවත් වී ඇති බව පන්නල පොලිසිය කියයි. 13 December 2018
ඩබ්ලිව්.ජයසිරි කලාභූෂණ සම්මානය එපා කියයි 2018 කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙලේ සම්මානලාභියකු හැටියට ආරාධනා ලැබී ඇතත් තමා සම්මානය ප්‍රතික්ෂේප කරන්නේ යැයි ප්‍රවීණ කලාකරු ඩබ්ලිව් ජයසිරි මහතා ‘ලංකාදීපයට’ පැවසීය. 13 December 2018
මහින්දගේ අභියාචනය විභාගයට ඊවා එපායැයි එජාපය ඉල්ලයි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ආණ්ඩු කිරීම අත්හිටුවමින් ලබා දුන් තීන්දුවට එරෙහි අභියාචනය ඊවා වනසුන්දර මහත්මිය නොමැති පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලෙස එල්ලමින් එක්සත් ජාතික පක්ෂය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කළේය. 13 December 2018
යාන්ඔයේ ජලය යට සැඟවුණු තවත් ගිනිඅවි සොයා ගනී යාන්ඔයේ ජලය යට සැඟව තිබූ තවත් ගිනි අවි අමතර කොටස් සහ උණ්ඩ රැසක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් භටයෝ සමත්වුහ. 13 December 2018
පාර්ලිමේන්තුව විසුරුවාලීමේ පෙත්සම්වල තීන්දුව සවස 4.00 ට ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ තීන්දුව අද (13) සවස 4.00 ප්ර්කාශයට පත් කිරීමට නියමිතය. 13 December 2018
මරදාන- දෙමටගොඩ අතර දුම්රිය පීලි පැනීමක් දෙමටගොඩ සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය පීලි පැනීමකට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී තිබේ. 13 December 2018
පහර දීමකින් පුද්ගලයකු මිය යෑම හේතුවෙන් ප්‍රදේශවාසීන් කටුවන පොලිසිය වටලයි කටුවන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් අද(12) මිය යෑම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට විරෝධය පළකරමින් පොලිසිය වටලා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. 12 December 2018
සපුගස්කන්දේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සපුගස්කන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 12 December 2018
හෙරොයින් ජාවාරම්කරුවකුට මරණ දඬුවම කොළඹ මරදාන ප්‍රදේශයේ හෙරොයින් බේදා හරිනු ලැබූ කුඩු ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද මරණ දඬුවම නියම කළේය. 12 December 2018
’රනිල්ට බහුතරය නැති බව අද පෙනුනා ’ පාර්ලිමේන්තුවේ අද (12) පැවැත්වුණ ඡන්ද විමසීමෙන් පැහැදිලිවම පෙනුනේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බහුතර බලයක් නැති බව යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ලංකාදීපයට අද (12) පැවසීය. 12 December 2018
පහේ කඩඉම් ලකුණු - විශාඛා 189 රාජකීය 187යි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2019 වසරේ හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩයිම් ලකුණු අද නිකුත් කෙරිණි. 12 December 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026