සිවුරු 41ක් - කඩු 3ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
බණ්ඩාරගම අටුලුගම ජයකොඩි කන්ද හා මාරාව ප්රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අල්ගස් සාලි මුස්ලිම් ප්රාථමික විද්යාල භූමියේ තිබී කඩු, සිවුරු, කහ සලු සමඟ එහි විදුහල්පති ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.