මහින්ද රාජපක්ෂ නම්බුකාර ලෙස ඉල්ලා අස්විය යුතුයි
මහින්ද රාජපක්ෂ මහතා දැන්වත් වහාම නම්බුකාර ලෙස ඉල්ලා අස්වී, ඔක්තෝබර් 25 වැනිදා වන විට රට තුළ පැවති තත්ත්වය යළි ස්ථාපිත කිරීමටත්, තමන්ගේ ව්‍යාජ මහ මැතිවරණ සටන් පාඨයෙන් ඉවත්වීමටත් කටයුතු යුතු යැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.