ජාඇලට-කටුනායකට-සීදුවට හෙට ජල කප්පාදුවක්
ජාඇල සහ කටුනායක සීදුව නගර සභා බල ප්රදේශ, ඒකල, කඳාන, ආනියාකන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මාඑළිය, මහබාගේ, දික්ඕවිට, උස්වැටකෙයියාව, පමුණුගම, සහ බෝපිටිය යන ප්රදේශවලට හෙට (26) උදේ 9.00 සිට අනිද්දා (27) උදේ 3.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.