දිවුලපිටිය කොරෝනා ආසාදිත පොකුරෙන් අද (14) දිනයේ පුද්ගලයින් 17 දෙනෙකු වාර්තා වී තිබේ.
ඒ අනුව මෙතෙක් දිවුලපිටිය කොරෝනා ආසාදිත පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1591 කි.
ආසාදිතයින් 5 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද , ආශ්‍රිතයින් 12 දෙනෙකු ද අද දිනයේ වාර්තා වූ 17 දෙනා අතර වේ.
මෙතෙක් දිවුලපිටිය කොරෝනා ආසාදිත පොකුරෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1608 කි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දිවුලපිටිය පොකුරට තවත් 17 ක්
සමිත Wednesday, 14 October 2020 09:07 AM
සමාජගත වෙනකන් ඉඳලා සර් කොරෝනා නවත්තලා දායි. එතකන් පැනික් වෙන්නේ නැතුව ඉන්න.