
මිනුවන්ගොඩ පොකුරෙන් අද (13) රාත්‍රියේදී (8.50 වන විට) තවත් කොරෝනා ආසාදිතයින් 145 ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1591 කි.
අලුතින් වාර්තා වූ ආසාදිතයින් අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 48 ක් ද, ආශ්‍රිතයින් 97 ක්ද වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පාස්කු ඉරිදා ප්‍රහාරයේ දෙවැනි කොටස වගේ.. ආසාධිතයින් හමුවෙන එකේ ඉවරෙකුත් නැහැ. පැතිරෙන එකේ ඉවරෙකුත් නැහැ. ආවේ කොහෙන්ද කියලා හරියට හොයලා බලන්න එකෙක්වත් නැහැ. ලොකු මිනිස්සුන්ගේ සල්ලිවලින් මොනවද වහන්න යන්නේ? දෙවියන්ගේ පිහිටෙන් තවම කවුරුවත් මැරුණේ නැහැ. එහෙම වෙන්නත් එපා. නමුත් එහෙම වුණා නම් කාගෙ කාගෙත් ඇස් ඇරෙන්නේ...