මැතිවරණයේ ආරක්ෂාව පොලිසියේ 65,000 ක්
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් හා සිවිල් ආරක්ෂක බලකායේ භටයින් 75,000 ක අධික පිරිසක් සේවයට යොදවා ඇති බව අපරාධ, සංවිධානාත්මක අපරාධ විමර්ශන බාර හා මැතිවරණ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසූරිය මහතා අද (29) පැවසීය.