ශිෂ්‍යත්වෙන් පාසල්වලට බඳවාගැනීමේ කඩයිම් ලකුණු අඩුකරන්නැයි විරෝධයක් පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පාසැල්වලට බඳවා ගැනීමේ කඩයිම් ලකුණු වහාම අඩුකර දරුවන්ට සාධාරණයක් ඉටූකරන ලෙස රජයට බලකර සිටීමේ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (01) පැවැත්විණි. 01 February 2021
රත්නපුර රෝහලේ කාර්ය මණ්ඩලයටත් කොව්ඩ් මර්දන එන්නත රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 2000ක් ඉක්මවූ පිරිසට කොවිඩ් මර්දන එන්නත ලබාදීම අද (01) ආරම්භකළ බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනූජ් රුද්‍රිගු මහතා පැවසීය. 01 February 2021
‘නිදහස් සැමරුමේදී ජාතික ගීය සිංහලෙන් පමණයි’ මෙවර නිදහස් දින සැමරුම වෙනුවෙන් ජාතික ගීය ගායනා කළ යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසීය. 01 February 2021
තල්මසකු විකිණීමට ගිය ධීවරයින් දෙදෙනකු අත්අඩංගුවට හලාවත මුහුදෙන් අල්ලා ගත් තල් මස් පැටවෙකු අලෙවි කිරීමට ගෙන ආ ධීවර කාර්මිකයින් තිදෙනෙකු අද ( 1) දහවල් හලාවත පොදු මාළු වෙළද පලේ දි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත. 01 February 2021
මුඛ ආවරණ නැතිව සාදයට ගොස් 50,000ක් දඩ කති මුණ ආවරණ නොමැතිව නිරෝධායන නීති රීති උල්ලංඝණය කරමින් උපන්දින සාදයකට සහභාගි වීම සම්බන්ධයෙන් වරද පිළිගත් 10දෙනෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (01) එක් අයෙකුට රුපියල් 5,000 බැගින් රුපියල් 50,000ක දඩ නියම කළේය. 01 February 2021
ඇකිරියේ භූ චලනය ගැන සතියකින් තක්සේරුවක් බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඇකිරිය ගම්මානය ආශ්‍රිතව හටගත් භූ කම්පන තත්ව පිළිබඳව සොයාබලා, සතියක් ඇතුළත අනෙකුත් ආයතන හා එක්ව තක්සේරුවක් කරන බවත්, ඒ පිළිබඳව පර්යේෂණයක් ආරම්භ කර ඇති බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනවිරත්න මහතා පැවසීය. 01 February 2021
විල්පත්තු තීන්දුවට එරෙහිව බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි විල්පත්තු වන රක්ෂිතයේ ආශ්රිත ප්‍රදේශවල නැවත පදිංචි කිරීම් සදහා එළිපෙහෙළි කළ ඉඩම් වෙනුවෙන් තමාගේ වියදමින් නැවත වන වගාවක් සිදු කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය තමාට එරෙහිව ලබා දුන් නියෝගය නීතියට පටහැනි බවත්, එම නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත. 01 February 2021
නිකවැරටිය රෝහල් කාර්ය මණ්ඩලයට එන්නත දෙයි නිකවැරටිය මූලික රෝහල් කාර්ය මණ්ඩල සියල්ලට කෝවිඩ් එන්නත ලබා දීම ආරම්භ කළ බව රෝහල් වෛද්‍ය අධිකාරි වෛද්‍ය පමිල අධිකාරි මහතා අද (1) පැවසීය. 01 February 2021
මස්කෙළියේ විද්‍යාලයක් තාවකාලිකව වසා දමයි මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් මස්කෙලිය ස්තැස්පි වතු යායේ එකම පවුලේ පියා, මව සහ පුතාට කොවිඩ්- 19 වයිරසය ආසාදනය වීම නිසා එම පුතා අධ්‍යාපනය ලබන සාමිමලේ විද්‍යාලයක් අද (01) සිට තාවකාලිකව වසා දැමු බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසීය. 01 February 2021
සජබ සහකාර ලේකම් කාවින්ද ජයවර්ධන සමගි ජන බලවේගය පක්ෂයේ සහකාර ලේකම් ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පත් කර තිබේ. 01 February 2021
වලවේ ගඟේ ගිලී සිසුවියක් මියයාමේ සිද්ධියේ ගුරුවරියට ඇප වලවේ ගඟේ ගිලී පාසල් සිසුවියක මිය යාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පාසල් ගුරුවරිය රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (01) නියෝග කළේය. 01 February 2021
‘අපි තාම අඳුරේ අතපතගානවා’ “අපි ඉන්නේ තාම අඳුරේ අතපත ගාමින් කියලයි මට හිතෙන්නේ. අපේ රටේ මේ වර්තමාන සාකච්ඡාවන් පිළිබඳව, මේ රටේ දීර්ඝ කාලයක් මන්ත්රීකම් ඇමතිකම් දරාපු මට හරි කනගාටුවක් හිතෙනවා” යැයි රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය. 01 February 2021
බගවන්තලාව ප්‍රාදේශිය රෝහල තාවකාලිකව වහයි කොවිඩ් 19 වයිරසය අසාදනය වු රෝගියෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු නිසා රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, හෙදියන් තිදෙනෙකු සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර රෝහල අද (01) දින සිට තාවකාලිකව වසා දැමු බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය. 01 February 2021
තන්නිමුරිප්පු භූමියට උසාවි යන්න ටීඑන්ඒ තීරණය කරයි මුලතිව් තන්නිමුරිප්පු කුරුන්තූර්මලෙයි පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. 01 February 2021
පුත්තලමේ කොරෝනා එන්නත් දීම අරඹයි සෞඛ්‍ය අංශ හා අදාළ කාර්ය මණ්ඩල සදහා කොරෝනා මර්ධන එන්නත් කිරිම පුත්තලම දිස්ත්‍රික්කය තුළ අද (1) ආරම්භ කළ බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසීය. 01 February 2021
තඹුත්තේගම පාසලක ශ්‍රේණියක් වසාදමයි කොවිඩ් ආසාදිත සිසුවකු හේතුවෙන් තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ කටියාවේ පිහිටි ප්‍රාථමික විද්‍යාලයේ 02 වැනි වසර අද(01) සම්පූර්ණයෙන් වසා දමා තිබේ. 01 February 2021
කුඩාගමට එන කඳුකර දිවියෙක් සුනඛයන් ඩැහැගනී හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේ රාත්‍රි කාලයේ සැරිසරන කඳුකර දිවියෙකු තම නිවාසවල සුරතලයට ඇතිකරන සුනඛයින් ගොදුරු වශයෙන් රැගෙන යන බව ප්‍රදේශවාසීහු පවසති. 01 February 2021
‘මියන්මාරයේ ප්රජාතන්ත්රවාදී බලහුවමාරුවට ඉඩ නොදෙන පිරිස්වලට එරෙහිව පියවර ගන්නවා‘ මියන්මාරයේ ප්රජාතන්ත්රවාදී බලහුවමාරුවට ඉඩ නොදෙන්නේ නම් එම පිරිස්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි. 01 February 2021
හලාවත ආසන දෙව්මැදුර වහයි හලාවත ආසන දෙව් මැදුර දින නියමයක් නොමැතිව වසා දැමීමට අද ( 1 ) උදේ උපදෙස් දුන් බව හලාවත නගර සභා සෞඛ්‍ය අංශය කියයි. 01 February 2021
මියන්මාරයේ බලය හමුදාව යටතට:අවුන් සාන් සූකී අත්අඩංගුවට මියන්මාර හමුදාව ප්රජාතන්ත්රවාදී ලෙස තේරී පත්වූ අවුන් සාන් සූකීගේ ආණ්ඩුවට එරෙහිව ක්‍රමන්ත්‍රණයක් දියත් කරමින් එරට බලය අත් පත් කරගෙන තිබේ. 01 February 2021
ක්‍රිකට් ආයතන පෙබ. 11 කෝප් කමිටුවට කැඳවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව කැඳවීමට තීරණය කර ඇති බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. 01 February 2021
වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධනට කොරෝනා වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. 01 February 2021
වලවේ ගඟේ ගිලුණු සිසුවියගේ මරණයට ගුරුවරියක් අත්අඩංගුවට වලවේ ගඟේ දිය නෑමට ගොස් 16 හැවිරිදි සිසුවියක් දියේ ගිලී මිය යාම සම්බන්ධයෙන් කල්තොට විද්‍යාලයක බාහිර ක්‍රියාකාරකම් භාර ගුරුවරිය කල්තොට පොලිසිය මගින් ඊයේ (31) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාර්ග ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 01 February 2021
තවත් කොරෝනා මරණ 3 ක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (31) තහවුරු කළේය. 31 January 2021
අදත් කොරෝනා අසාදිතයන් 837 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 486 දෙනෙකු අද (31) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.40 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 31 January 2021
පොලිතීන් තහනම ගැසට් කරයි තනි භාවිත සහ කෙටිකාලින ප්ලාස්ටික් මාර්තු මස 21 වැනිදා සිට තහනම් කෙරෙමින් ගැසට් පත්‍ර දෙකක් නිකුත් කරනු ලැබ ඇත. 31 January 2021
දුම්රිය රියදුරෝ චීන මැදිරි ගෙනයෑමට බෑ කියති චීන දුම්රිය මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් අද (31) සිට ඉවත් වීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ලංකාදීපයට පැවසීය. 31 January 2021
වරාය සේවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය දිගටම වරාය සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් රජය ගැසට් පිට ගැසට් ගැහුවත් වරාය සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියටත් ගෙනයන බව ශ්‍රී ලංකා වරාය නිදහස් සේවක සංගමය සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා ලංකාදීපයට පැවැසීය. 31 January 2021
කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක් හෙට සිට විවෘත වෙයි කොරෝනා ව්‍යාප්තවීමත් සමඟ කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබු තවත් ප්‍රදේශ කිහිපයක් හෙට (01) සිට හුදකලා බවින් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි කොවිඩි-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි. 31 January 2021
කොරෝනා කාලේ ආලේ ගෙදරට මාට්ටු රාලේ ගාලු මුවදොර පිටියේ සිටි පෙම්වතුන් යුවළකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් විසින් කරන ලද ඇන්ටිජන් පරීක්ෂාවකදී තහවුරැ වී ඇත. 31 January 2021
නාමල්ට ඇප දීමට අල්ලස් කොමිසමෙන් දැඩි විරෝධය කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍ර ඉඩම ක්‍රිෂ් සමාගමට බදු දීමේදී අල්ලස් ලෙස පිරිනමන ලදැයි කියන රුපියල් මිලියන 70ක මුදල ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ.. 28 October 2026