IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනා කාලේ ආලේ ගෙදරට මාට්ටු රාලේ

ගාලු මුවදොර පිටියේ සිටි පෙම්වතුන් යුවළකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් විසින් කරන ලද ඇන්ටිජන් පරීක්ෂාවකදී තහවුරැ වී ඇත.

සෞඛ්‍ය නිලධාරීන් එම යුවල ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකට යොමු කර තිබෙන අතර එහිදි ඔවුන් දෙදෙනාට වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරැ වී ඇත.

ඒ බව අනාවරණය වීමත් සමඟ තමන්ට වයිරසය ආසාදනය වී ඇති බව මාපියන්ට දැනුම් නොදෙන්නැයි එම යුවළ සෞඛ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා ඇති අතර කෙසේ නමුත් වෙනත් විකල්පයක් නොවුණු අතර සෞඛ්‍ය නිලධාරීන් ඒ බව ඔවුන්ගේ මාපියන්ට දැනුම් දී තිබේ.

ඉන් අනතුරුව ඔවුන් නිරෝධානයය වෙත යොමු කර ඇත.

කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් පසුගිය සතියේදී ගාලු මුවදොර පිටියේ සිටි පිරිස් අහඹු ලෙස තෝරාගෙන ඔවුන් ඇන්ටිජන් පරීක්ෂාවලට යොමු කිරීමට පියවර ගෙන තිබිණි.
 
සන්ඩේ ටයිම්ස්
 
055 



අදහස් (1)

කොරෝනා කාලේ ආලේ ගෙදරට මාට්ටු රාලේ

Bamunuarachchi Monday, 01 February 2021 02:06 AM

ගාලු මුවදොර පිටිය ලොක් ඩවුන් කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site