කොරෝනා මර්දනයේ ශ්රී ලංකාවත් ඉස්සරහින්
කොරෝනා මර්දනයට ආණ්ඩුව ගත් ක්රියාමාර්ග, ඇඳිරිනීතිය පැනවීම, පාර්ලිමේන්තුව යළි කැඳවීමට කෙරෙන යෝජනා, මැතිවරණය කවදා පැවැත්වේවිද? සහ විපක්ෂයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.