IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


හලාවත ආසන දෙව් මැදුර යළි විවෘත කරයි

(ඔගස්ටින් ප්‍රනාන්දු)        

පාරිශුද්ධ වූ කාර්මෙල් දේවමාතාවහන්සේ නමින් කැප කර ඇති හලාවත ආසන දෙව් මැදුර අද ( 2 ) සිට යළි බැතිමතුන් සදහා විවෘත කර තිබේ.

මෙම දෙව්මුදරේ මීසම් ගෘහයේ පවත්වා ගෙන යන කාර්යාලයේ සේවය කරන තරුණියකගේ මවක පි.සි.ආර්.පරික්ෂණයෙන් පසුව කෝවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හඳුනා ගැනීමෙන් පසු එම පවුලේ සියළු දෙනා ස්වයං නිරෝධායනයට යොමු කෙරිණි.

ඒ හේතුවෙන් හලාවත නගර සභා සෞඛ්‍ය අංශය  විසින් දෙව්මිදුර විෂ බීජහරණය කරන තෙක් ඊයේ (1) තාවකාලිකව වසා දැමීමට උපදෙස් දෙනු ලැබීය.

ඒ අනුව දෙව්මැදුර විෂබීජහරණයට ලක් කිරිමෙන් පසු නගර සභාව දෙව්මැදුර යළි විවෘත කිරිමට අවසර දි ඇති බවත් කිය.

දෙව්මැදුර යළි විවෘත කළත් එහි ආගමික කටයුතුවල නිරත වන පුජකයන් තවදුරටත් මිසම් ගෘහයේ රඳවා ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.



අදහස් (0)

හලාවත ආසන දෙව් මැදුර යළි විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site